ඉඩම් ඇමැති ධූරය ජෝන්ට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා අද (2) ඉඩම් අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉ 02 March 2016
අධිවේගේ අනතුරු අඩුකරන්න කොළ බෙදයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක ආරක්ෂක සතිය නිමිත්තෙන් අනතුරු අවම කරගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ අත් පත්‍රිකා බෙද 02 March 2016
රැස් නිසා ළඟට ගන්නත් බෑ විසි කරන්නත් බෑ ලෝකයේ ඉතා දුර්ලභ වූ විකිරණශීලීතාවයෙන් ඉහළ මැණික් ගල් වර්ගයක් වූ ඒකනයිට් මැණික් ගලක් වැලිමඩ ගල් කොරියකින් හමුවී එය රතනපුර ප්‍රද 02 March 2016
ඇඹිලිපිටි මරණකරුගේ සිරුර යළි ගොඩ ගනී ? ඇඹිලිපිටියේ සාදයක දී පසුගිය ජනවාරි 04 වැනි දා මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩ ගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පවත 02 March 2016
දකුණු කකුලේ ආබාධයට වම් කකුලට සැත්කමක් දකුණු පාදයේ දණහිසේ අබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවකගේ වම් පාදයට ශල්‍ය කර්ම 02 March 2016
ඇඹිලිපිටි එස්එස්පී උසාවියට ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධිකාර 02 March 2016
‘භික්ෂුව රටේ නීතියට ගරු කළ යුතුයි‘ භික්ෂුවකගේ ප්රමුඛ අරමුණ විය යුත්තේ අලි හැදීමවත්, දේශපාලනය කිරීමවත් නොව හිත හදා ගැනීමේ මාවතේ ගමන් කිරීම බව දෙහිවල බෙල්ලන්තර සිරි 02 March 2016
අතුරුදන්වූවෙක් චැනල් ෆෝ චිත්‍රපටයේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව නිෂ්පාදනය කළ බව කියන යුද අපරාධ පිළිබඳ වාර්තාමය චිත්‍රපටයේ අවසන් යුද සමයේදී අතුරුදන් වූ බව ක 02 March 2016
උතුරු මන්ත්‍රීන් පිරිසක් එෆ්සීඅයිඩියට? උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ට හා උතුරු කෘෂිකර්ම ඇමති පී.අයිංගරනේසන්ට එරෙහිව මූල්‍ය අපරාද විමර්ශන කොට්ථාශයට පැමිණිලි කිරීමට 02 March 2016
කිරිඇල්ලගේ ක්‍රියාව හෙළා දකී උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'අද' පුවත්පතේ අමිත් මධුරංග මාධ්‍යවේදියාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීමේ සිද්ධිය හෙළා ද 01 March 2016
‘වෛරී දේශපාලනයෙන් මිදෙන්න ඕනෑ‘ විපක්ෂය සිටින සමයේ තමන් ද ආණ්ඩුව ගෙනෙන සෑම දෙයකටම විරුද්ධ වූ බවත් එම වෛරී දේශපාලනයෙන් මිදී සියලූ දෙනාම වැදගත් දේශපාලනයේ නිරත විය ය 01 March 2016
ඉහේ මල් දාහක් පිපෙනවා වගේ දැනුණා ශෂිකා නිසංසලා සංගීත ලොවේ සප්ත ස්වර අලූත්ම පෙරළියකට හරවා සහෘද රසික රසිකාවියන්ගේ සවන්පත් අතරට කතා කරමින් ගී ලොවට නවමු එළියක් 01 March 2016
‘ලොකු අයියා‘ මහ ජාතිය දාලා ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට සඳුදා (28) රාත්‍රී ඉන්දීය ධීවරයන් පිරිසක් පහර දී රුපියල් ලක්ෂ 17 පමණ වටිනා උපකරණ පැහැරගෙන ගොස් ඇතැයි ධ 01 March 2016
චම්පික වැඩට බහී බස්නාහිර මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නගර 23ක සංවර්ධනය මේ මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික ර 01 March 2016
මම ආවාට ගියාට කිසිදෙයක් කරන්නේ නැහැ දුෂ්යන්ත් වීරමන් මේ දිනවල සූදානම් වන්නේ ‘‘දේදුන්න වාගේ" ප්‍රසංගය ඉදිරිපත් කිරීමටයි. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ ම 01 March 2016
මාතර රෝහලේ 'මහ ලෙඩක්' මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවකයන් 150 ක් පමණ සේවයට වාර්තා නොකර මාසික වැටුප් ගෙවන දින කිහිපයේ පමණක් සේවයට පැමිණෙන බව රෝහල් අ 01 March 2016
ත්‍රීරෝද ලොරි අනතුරේ ලොරි රියදුරු රිමාන්ඩ් බණ්ඩාරගම වැල්මිල්ලව නරිකන්දේ ත්‍රිරෝද ලොරි අනතුරින් සිවු දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රියදුරු බණ්ඩාරගම මොරග 01 March 2016
රැකියා අත්වැල බත්තරමුල්ලේ රජයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද නිල වෙබ් අඩවිය අ 01 March 2016
හෙදි හිඟය මැද්දේ සූතිකා පුහුණුවට පනහක් කොළඹ ජාතික රෝහලේ හෙදි හිඟය 300 ඉක්මවා තිබියදී සූතිකා පුහුණුවට හෙදියන් 50ක් තෝරාගෙන ඇතැයිද ඒ නිසා රෝහලේ දිනපතා වැඩට බාධා පැමිණිය හැකි 01 March 2016
නෙළුම් පොකුණෙ චීන නැටුම් රන්වන් හිරැ දහර අවුරැද්දෙ හැම දවසකම වැටෙන ලෝකයේ එක අන්තයකට ගිහින් එන්න අපටත් හිතුණා. ඒ අන්තය සන්යා. සන්යා තියෙන්නෙ චීනයේ. සේද මා 01 March 2016
ප්‍රාථමික කර්මාන්ත නව ලේකම් බන්දුල වික්‍රමාරච්චි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි මහතා පත් කරනු ලැබ සිටියි. ජනාධිපති ලේකම් පී.බී.අබ 01 March 2016
බස් කප්පම් නවතන්න ජනපති පෙරමුණ ගනී බස් රථ හිමිකරුවන්ගෙන් හා රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනපති මෛත්& 01 March 2016
වැලිමඩ ගලක් ලෝක වාර්තාවක් තියයි ස්වභාවික විකිරණශීලී මැණිකක් ලෙස සැලකෙන ‘ඒකනයිට්‘ නම් මැණික් ගලක් වැලිමඩ ගල් වළකින් සොයාගෙන ඇත. කැරට් 498 ක් පමණ බරැති මෙම ගල දු 01 March 2016
දර්ගා ගැහැණියක් කෝටියක් ගිලලා ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළැයි දර්ගා නගරයේ කතක විදේශ සේවා නියුක්ති කාර්යාං 01 March 2016
යමුද ලෝකයේ සුන්දරම වෙරළට... පසුගිය සතිය ආරම්භ වුණේම දිග සතිඅන්ත නිවාඩුවක් එක්ක. කොළඹ ඉඳලා මහා දුරක් නැතිව පැය කිහිපයකින් ගිහින් එන්න පුළුවන් තැන් ගැන ස 01 March 2016
ලැසිල් යයි : ගුණදාස එයි බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ගේ සේවය ජනපති කාර්යාලයෙන් අද (1) සිට අවසන් කර ඇත. පාර්ලිමේන්ත 01 March 2016
නීතිපති ඇපෑල මාර්තු අගට මාලබේ තලාහේනේ පල්ලියකට අලාභ හානි කිරීමේ නඩුවෙන් බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිස නිදහස් කිරීමට ගත් තීන්ද 01 March 2016
පටිභාන දැන් පෙන්වනවා මීට දශක තුනකට පෙර වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ "දඩයම" චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් දිගු නිහැඬියාවකට පසු "පටිභාන" සිංහල 01 March 2016
ගිලන් රියක් තිබුණා නම් ජිවිත 4 ක් ගොඩ හදිසි අනතුරකදි හෝ වෙනත් රෝගාබාධයකදි ඉක්මන් ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කළ හැකි ගිලන් රථ සේවාවක් මෙරට ක්‍රියාත්මක නොවීම ල 01 March 2016
පෙරගමන්කරුවෝ ඩිජිටල් හුරුව ලබති පාර්ලිමේන්තුව වාර්තා කරන මෙරට සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට නව ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුම්වත් කි 01 March 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026