මිනිස්සුන්ට රංගනයන් කරන්නට සිය මුළු සිරුරම භාවිත කළ හැකි වුණත් එය වචනයේ පරිසමාප්තයෙන් දැක්වෙන අවස්ථාවක් තවමත් අපට දැකගත හැකිවෙලා නැහැ. මේ එවන් අවස්ථාවක්. මේ නිරූපණ ශිල්පියා මිනිසුන් දෙදෙනෙකුගේ අභිරූපණයක් ඉදිරිපත් කළත් එයට ඔහුගේ මුහුණ ඇතුළත් වන්නේ නැහැ. මෙම දක්ෂකම විස්තර කිරීම අපරාධයක් බැවින්, එය මිස් නොකරගත යුත්තක් බව පැවසීම වටියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd