සනී ලියෝන් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් වන One Night Stand චිත්‍රපටය පසුගිය 06 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබුණත් මේ පිළිබඳව කිසිදු ආරංචියක් ඉන්දියානු මාධ්‍ය වාර්තා නොකරනවා. මේ වනවිට දින 4ක් පසුවුවත් එහි ආදායම් පිළිබඳවද මේ වනවිට කිසිදු වෙබ් අඩවියක් හෝ ඉන්දියානු පුවත් මාර්ගද වාර්තා නොකරන බව සඳහන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd