බහරේනය කලාපයටම ආදර්ශයක් ආර්ථිකය විවිධාංගීකරණයේදී අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය නිසා බහරේනය කලාපයේ අනෙක් රටවලට ආදර්ශයක් වන බව විශේෂඥයෝ පෙන්වා දෙති. පසු 25 April 2016
බහරේන ගුවන්තොට පුළුල් කිරීමේදී හරිත තාක්ෂණයට වැඩි ඉඩක් ජාත්‍යන්තර පාරිසරික සහතිකය ලබාගත් ගල්ෆ් කලාපයේ දෙවැනි ගුවන් තොටුපොළ වීමට නියමිත බහරේන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර් 25 April 2016
ස්වීඩන විදේශ ඇමැතිනිය ලංකාවට එයි ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ස්වීඩනයේ විදේශ කටයුතු ඇමතිනී මාග්‍රට් එළිසබෙත් වෝල්ස්ටෝම් දිවයිනට පැමිණියාය. මෙරට වි 25 April 2016
මැජික් නං මෙන්න මැජික් කාඩ්වලින් වගේම නොයෙක් දේවල්වලින් කරන මැජික් ඔබ දැක ඇති. එ්ත් මීට වඩා විශිෂ්ට වැඩක් මිස් කරගැනීම නම් අපරාධයක්. මේ බ්‍රිතාන්‍යයේ 25 April 2016
කාන්තා රෝහලේ සේවා ගාස්තු කාඞ්පත්වලින් ගෙවීමේ හැකියාව කාන්තා රෝහලේ බාහිර රෝගී වෛද්‍ය හමුවීම් සඳහා මුදල් රහිත ක්‍රමයක් හඳුන්වාදීමට හමාඞ් වෛද්‍ය සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව දැන 25 April 2016
කර්මාන්ත පුරවරයේ ගරාජ තුළ කාර්යාල පවත්වාගෙන යාමට අවසර දෝහා කර්මාන්ත ප්‍රදේශයේ ඇති ගරාජ් සහ අබලි ද්‍රව්‍ය වෙළෙඳසල් පවත්වාගෙන යන පිරිසට තම පරිශ්‍රවල කොටසක් සිය කාර්යාලය, ගබඩා සහ සේවක 25 April 2016
වෛද්‍ය හමු සහ සංනිවේදන ක්‍රියාවලියේදී රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානයෙන් වැදගත් කාර්යභාරයක් වෛද්‍ය හමු සහ වෙනත් පොදු තොරතුරු ගැන විමසමින් හමාඞ් රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානයකට දිනකට දුරකථන ඇමැතුම් 1,700ක් පමණ ලැබෙන බව එහි උසස් 25 April 2016
‘ළමයින් ගනිද්දී ලක්ෂ 119ක් අරං‘ පිට ප්‍රදේශවලින් මුදලට ළමයින් ඇතුළු කර ගැනීම නිසා ප්‍රදේශයේ ළමයින්ට පාසලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී ඇතැයි කියමින් කොළඹ ආනන්ද 25 April 2016
ලංකාව කුණුවලින් වාර්තාවක් තියයි මුහුදුට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතරින් පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ‘ඉන්ටර්නැෂනල් බිස්නස් 25 April 2016
අමරනාත් ගේ ඇඟිලි අතර අමරනාත් රණතුංග කියන්නෙ ලංකාවට සිටින විශිෂ්ට වාදකයෙක්. ගිටාර් වාදනය වෙනුවෙන් අධ්‍යයනයන් සැකසූවෙක්. ඔහුගේ වාදනයක් අසා සිටි විට එය 25 April 2016
අවස්ථාවක් දුන්නොත් ඕනෑම චරිතයක් රඟපාන්නම් ජනප්‍රිය වීමත් සමග බොහෝදෙනෙක්ගෙ පෙර තිබූ නිහතමානි බව අඩුවීමක් දක්නට තිබුණත් ඒ නිහතමානීකම එලෙසින්ම තබාගෙන ක්ෂෙත්රයේ ඉ 25 April 2016
පැරණි ගීතයක් නැවතත් අලුත් වෙලා ඉන්දියාවේ පරණ සින්දු අලුත් කරන එක අලුත් කතාවක් නෙමේනේ. මොකද මේ වෙනකොට පැරණි ගීත දහස් ගණනක් රිමේක් ගීත විදිහට ඉදිරිපත් කරලා තියෙන නි 25 April 2016
සනත් හිටියනං ඉතිං! අන්තිම කාලෙ සනත් බැටින්වලින් ෆේල් වෙනකොට සමහර මිනිස්සු බැන්නට හැමදාමත් ඒ විශිෂ්ට ක්‍රීඩකයගෙ ගුණ වයපු මිනිස්සු හිටියා. ටෙස්ට්, වන 25 April 2016
ෂිනගාවා මින් මැදුරේ හිනාවෙන මුහුදු සිංහයා ජපානයෙහි සංචාරය කරන සංචාරකයින් අනිවාර්යයෙන්ම ගැවසෙන තවත් සොඳුරු ස්ථානයක් ලෙස එප්සන් ෂිනගාවා ඇක්වාපාක් මින් මැඳුර සඳහන් කළ හැ 25 April 2016
'කුරුම්බා' එක්ක අලුත් ගීතයක් "ඩෙනිමක් වගේ" කිව්වොත් බොහෝදෙනා හඳුනන දෙව්ශාන් පෙරේරාගේ අලුත් ගීතයක් නිර්මාණය වෙමින් පවතිනවා. උමාරියාගේ ස්වාමියා 25 April 2016
ඒ රටේ ලංකාවෙ මොඩ්ල් කෙනෙක්ට ඉන්නේ මම විතරයි පේෂලා මෝස්තර නිරූපණයට ආපු හැටි ගැන කිව්වොත්? ඇත්තටම පොඩි කාලෙ ඉඳන් තිබුණු ආසාවක් හින්දා තමයි. යාළුවන්ගෙ workshops වලට උදව් කරන්න ත 25 April 2016
නව පනතින් විගණකාධිපතිට බලතල වැඩිවෙයි නව විගණන පනත ඉදිරි දෙසතිය ඇතුළත ගැසට් කරන බව විගණාකාධිපති ගාමීණී විජේසිංහ මහතා පවසයි. මෙම පනත මගින් විගණකාධිපතිවරයාගේ බලතල ක්ෂ 24 April 2016
තුවාල ලැබූ කෞෂාල් ගුවනින් කොළඹට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති පුහුණුවීම් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා ක 24 April 2016
ළිං පතුලේ මළ සිරුර සොයන්න නාවික හමුදාවෙන් දැවැන්ත මෙහෙයුමක් යාපනය, නිලාවරෙයි ප්‍රදේශයේ පිහිටි ගැඹුරු ළිඳකට වැටී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩාය 24 April 2016
අනර්කලීව බලන්න හිරු කුමරෙක් අනර්කලී ආකර්ෂා කියන්නේ සිනමා තරුවක් කියලා බොහෝ දෙන්නා දන්නා කාරණාවක්නේ. අනර්කලී මෑත කාලයකදී ඇයව පුංචි තිරයේ හෝ සිනමාවේ දැක ගන්න ත 24 April 2016
"හැප්පෙනවානම් අපි හැප්පිලා බලමුකෝ” බාධා ආවොත් බාධාවන්ට බාධාවක් ගෙන දී අපේ මැයි රැලිය සැලසුම් කළ ආකාරයට ඉදිරියට යනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා 24 April 2016
බියෝන්සේගේ ‘Lemonade’ ලඟදීම ජනප්‍රිය පොප් ගායිකා බියෝනසේ ගේ ගීත ඇල්බමයක් වන ‘’Lemonade’ නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිතව ඇත. ඒ සඳහා ගායක ගායිකාවන් කිහිප දෙනෙ 24 April 2016
නිහාල්සිංහ අවසන් ගමනේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ සිනමාකරණය පිළිබඳ විද්වතෙකු වූ ඩී.බී. නිහාල්සිංහ මහතාගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේ දී සිදු ව 24 April 2016
හිරකරුගෙ කුඩු ගොඩේ නියාමක හිර වේ හිරේ සිටින කුඩු කාරයෙකුගේ කුඩු විකිණීමට සුඛෝපභෝගී රියකින් බණ්ඩාරගම වීදාගමට ගිය බව කියන බන්ධනාගාර නියාමකයෙකු හා තවත් අයෙකු සැක පි 24 April 2016
කොලු විසේට පොලිසියෙන් බෙහෙත් පිළියන්දල කැස්බෑව අලුත් පාරේ සෙසු වාහන වලට හා මහජනයාට හිරිහැර වන අයුරින් යතුරුපැදි ධාවනය කළ බව කියන තරුණයෝ 18 දෙනෙක් පොලිසියෙන් අත් 24 April 2016
නිවාඩුවට අපි ඩුබායි ගියා මේ සැරේ අලුත් අවුරැද්දත් මීට කලින් අවුරුදු වගේම හරිම සතුටින් ගෙවී ගියා. සාරංගයි මමයි විවාහ වුණාට පස්සෙ අපි සමරපු තුන්වෙනි ස 24 April 2016
ජයලලිතා ඊළමට පිටපට ගහයි ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ඊලාම් රාජ්‍යයක් දිනාදීමට හැකි සෑම දෙයක්ම කරන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සහ අන්නා ද්‍රවිඩ මුන්නේත්&zwj 24 April 2016
ක්‍රීඩා ඇමතිට 'බඹරා වගේ තවම විසේ'ලු නුවරඑළියේ පැවැති තුරග තරගාවලිය ඊයේ (23දා) නිමාවූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතායි. තරගාවලිය 24 April 2016
බඹරා සීගිරියෙන් පන්නනු බෑ සීගිරියෙන් බඹරුන් පලවා හැරීමට බලධරයන් ගිය බවසරේත් ගත් උත්සහාය අසාර්ථක කරමින් බඹරු සීගිරි ගලේ යළිත් සිය අණසක පතුරවති. සීගිරි ගල 24 April 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026