වැල්ලම්පිටිය, මාළිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් හා  කොළඹ  අවට  තවත්  පෙදෙස්  කීපයකින්  රුපියල්  කෝටියක පමණ හොරොයින්  මත්කුඩු  සමඟ හය දෙනෙක්  පොලිස්  මත්ද්‍රව්‍ය  කාර්යාංශය අත්අඩංගුවට ගනු  ලැබුහ.

මේ  අතර  කාන්තාවෝ දෙදෙනෙක් ද වෙති.

ත්‍රීරෝද රථ ඇතුළු වාහන තුනක්  ද පොලිස්  බාරයට  ගෙන ඇත.