ත්‍රී රෝද රථ සොරකම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කළ වැටලීමකදී ත්‍රී රෝද අලුත්වැඩියා කරන ස්ථානයක තිබී ත්‍රී රෝද රථ තොගයක් හා අමතර කොටස් සොයාගැනීමට සමත්වූ බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.