ඔහිය ඉදල්ගස්හින්න අතර රක්ෂිතයේ රේල් පාරට ඉහළින් මහා ගින්නක් පැතිරෙන බව පොලිසිය කියයි.
දැනටමත් අක්කර 20 ක් පමණ ගිනිගෙන ඇතැයි ද පොලිසිය පවසයි. සුළඟත් සමඟ ගින්න වේගයෙන් පැතිරෙන බවත් අඩි 30 - 40 ක් උසට ගිනි දැල් නගින බවත් ප්‍රදේශවාසීහු කියති.
යුද හමුදාවද එහි කැඳවීමට නියමිතය. දුම්රිය ගමනාගමනයද නතර කරනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වනාන්තර විනාශකරන අයගෙ වැඩක් වෙන්න ඇති. බලන්න තව ටික දවසකින් ඔය තැන්වල ගෙවල් හැදෙයි (නි)