දින හතරක සිට පවතින සැඩ සුළං නිසා බලන්ගොඩ ඉඹුල්පේ 50 කට ආසන්න ප්‍රදේශ ගණනාවක නිවෙස් වලට හානි සිදුවී ඇත. 23 වැනි දා සවස නිවාස කීහිපයක වහළ ගැලවී ගොස් තිබු බව ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කීර්ති ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.
දිවා රාත්‍රී දෙකෙහිම සුළං එකසේ පවතින බවත් පුවක්ගහවෙල, පිඩලිගන්නාවෙල, බොල්තුඹේ, නලුවෙල, හල්පේ , අටවක්වෙල ගෙවල් වලට අලාභ සිදු වී ඇති බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd