මේ ස්වභාවික දිය තාකය හඳුන්වන්නේ මරණයේ දිය තටාකය කියලයි. ඒ වෙන හේතුවක් හින්දා නෙමෙයි. මෙහි ඇති අන්තරායක බව නිසායි. මේ වීඩියෝව තරුණයන් තිදෙනෙකු පෙනී සිටිනවා. ඔවුන්ට සිදුවන ඇබැද්දි නැරඹීමම මේ පිළිබඳ සිතෙහි බිය ඇති කරගන්නට ප්‍රමාණවත්. මෙවැනි ස්ථාන ලොව කොතෙකුත් සැඟවී තිබිය හැකියි. එය ඩෝන්ට් මිස් වීඩියෝවක්ද විය හැකියි. නමුත් ඒ වෙනුවෙන් ඔබේ ජීවිතය මිස් කරගත නොයුතු බවත් සිහි තබාගෙනම කටයුතු කිරීම යහපත්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd