නුවර පාරේ ඉඹුල්ගොඩ වාහන අමතර කොටස් කඩයක ඇති වූ ගින්නකින් කඩය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මේ වන විටත් ගින්න පවතින අතර අසල ලී බඩු අලෙවි සැලකට හා නිවසකට ද එය පැතිරීමේ අවධානමක් අති බව ප්‍රදේශවාසීන් කියයි.
ගින්න හේතවෙන් මහා මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා ඇති වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද හැමතැනම ගිනිකෙළි සංදර්ශන? (නි)
ද්වේශ සහගත සිත් පැවැත්වීම නවත්තන සෞමයය ඉබේ ලගාවෙයි. (ර)
ගිනිගන්නා එක ඒ ගමන හැමතැනම වෙනවා වගෙයි (නි)