ඇවන්ට්ගාඩ් පාවෙන අවි නැවේ කපිතාන් යුක්රේන ජාතික ගැනලි ගැව්රිලෝව් (49) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මෙනවිය විසින් ලබන ජූලි 5 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.