IMG-LOGO

ආයෙනම් අපි එන්නෙ නැහැ

2016-06-21-ent-22තමන් ඉදිරි මැතිවරණයකට නැවතත් තරග කරන්නෙ නැහැ කියා මැති ඇමැති ගණනාවක් කවුන්සිලේ ඉන්නව කියල ආරංචියි. මෙයින් දෙන්නෙක් ඌව පළාතෙ ඉන්න ජ්‍යෙෂ්ඨම දෙන්නෙක්ලු. මේ දෙන්නම ආණ්ඩුවෙ ඉහළ මට්ටමේ පට්ටම්ධාරීන් කියලත් ආරංචියි. 

තවත් දෙන්නෙක් බස්නාහිර පළාතෙලු. එයින් එක්කෙනෙක් නම් මේ දවස්වල නිතර කතාවෙන වියපත් බඹරෙක්ලු... 

අනෙක් කෙනා කොළඹ පළාතෙ සුන්දර නෝන කෙනෙක් කියල සමහරැ කියනව. එයා පසුගිය දවසෙ තමන්ගෙ ඡන්ද කොට්ඨාසෙ විපතට පත් ජනතාවට හරිහැටි සැලැකුවෙ නැහැ කියලත් බරබරරේට ලක්වුණා. ඒ නෝන සුපුරැදු ලෙස පමාවී ඡන්ද කොට්ඨාසෙට ගියාම ජනතාව දොරවල් වැහුවය කියල හොඳටම කලකිරිලලු.

මේ දෙතුන් දෙනා වගේම දකුණෙ ලොකු පවුලක ජ්‍යෙෂ්ඨයෙක් වගේම වයඹ පළාතෙ පින් කැමැති ජ්‍යෙෂ්ඨ මහත්තයෙකුත් ඉදිරි ඡන්දවලට එන්නෙ නැහැ කියල රහසින් කියනවලු. 

 

DESHAYA



අදහස් (0)

ආයෙනම් අපි එන්නෙ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site