IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පොලිස් පොතෙන්

වෙන්නප්පුව දුම්මලදෙණියේ දී ගංජා සමග තරුණයෙක් (17) අත් අඩංගුවට ගත්බව පොලිස් අපරාධ අංශය පවසයි   


වෙන්නප්පුව ප්‍රදේශයේ ගංජා සමග සැකපිට පුද්ගලයන් තිදෙනෙක් ඊයේ ලුනුවිල ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය කියයි  


අසනීප ගතියෙන් පෙළෙන 12 හැවිරිදි දැරියක අපයෝජනය කළැයි 46 හැවිරිදි මවක සැකපිට අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.


මවත් දුවත් මහවැලි ඉඩමකට රණ්ඩුවී මවගේ කොටස තමාට ඉල්ලා දුව පෙට්‍රල් බඳුනක්ද රැගෙන තඹුත්තේගම මහවැලි කාර්යාලය අසලට පැමිණ සිටිතියි මහවැලි නිලධරයෝ පොලිසියට දැන්වූහ.


ගෝනුදූව රෝහලේ ලෙඩුන් බැලීමට යද්දී කතකගේ පවුමක රන් මාලය කඩා ගත් සොරා අල්ලා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 172 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 374 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site