හිටපු පොලිස් ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙක් සාක්කි වසන් කිරීමට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් 23 April 2016
අමුඩ සම්මාන ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙක් එක්තරා සම්මාන උළෙලකදී හමුවුණේ සෑහෙන කාලෙකට පස්සෙ. ඒ කාලෙ වගේ නෙවෙයි, දැන් එකට රඟපාන අයට වුණත් නිදහසේ ක 23 April 2016
ගප්පියාගෙන් වෙනස් වෙලා නැ (Change) ගප්පියාගේ මේ වීඩියෝවෙ නම වෙනස් වෙලා නෑ. ඒ කතාව ලංකාවට අනුව නම් සහතික ඇත්ත. අපි වෙනස් වෙලාද? තමුන්ව පුරුදු කරවපු පක්ෂයක් වෙනුවෙන් ඔහේ 23 April 2016
මහින්ද/ ජී ඇල් බැංකොක් යති හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහත්වරු අද උද 23 April 2016
කුෂානිගෙන් නවතම ගීත දෙකක් ළඟදීම කුෂානි සඳරේඛා යනු චිත්‍රපට ගීත ඔස්සේ බොහෝ ජනාදරයට පත් ගායිකාවකි. නවක පරපුරේ ගායිකාවක වන ඇය, ඇයටම ආවේණික වූ ගීත ශෛල්‍යයක් 23 April 2016
හෙරොයින් කිලෝවක් සමග මාලදිවයින් දෙදෙනෙක් සැකපිට ශ්‍රී ලංකාව, මාලදිවයින හා පාකිස්තානය අතර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද තොරතුරකට අනුව බම්බල 23 April 2016
'බෙවිස් බාවා' ගේ 'බ්‍රීෆ් උයන' කාර්ය බහුල ජීවිතයෙන් තරමක් හෝ මිදී යම්තාක් දුරට අස්වැසිල්ලක් ලබාගැනීමේ අරමුණින් සුන්දර පරිසරයක නිදහසේ ගතකරන්නට බලාපොරොත්ත 23 April 2016
කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කතාවට කියන්නෙ නං ගහෙන් ගහට කොට කොට ගියත් කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනව කියලයි. මේ එහෙම වෙච්ච කොට්ටෝරුවෙක්. මේ වීඩියෝව බලලම ඉන්න. එ 23 April 2016
දිමන්කගේ 'වරදක් කියන්නේ නැහැ' දිමන්ක වෙල්ලාලගේ යනු තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් ගායකයෙකි. නිදුකින් ඉනුමැන ගීතය ඔස්සේ සිය රසි 23 April 2016
උඩ යන නිළි කෑලි අලුතින් ටෙලි නාට්‍ය ක්ෂේත්රයට ප්රවිශ්ට වන බොහෝ නවක නළු නිළියන්ගේ එකම අභිප්‍රාය ජනප්‍රිය වීමය. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක 23 April 2016
යටඇඳුම් සොරු බන්ධනාගාරයේත් රහසිගත සැලසුමක ඇමරිකාව හා එංගලන්තයේ ඇනවුම් වලට යැවීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි 14 කට ආසන්න කාන්තා යට ඇඳුම් තොගයක් සොරකම් කළැයි කියන දෙදෙනෙකු 22 April 2016
අර්ජිත් සිං ලංකාවට බොලිවුඩ් සිනමාවෙ පසුබිම් ගායකයෙකු වන අර්ජීත් සිං මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ එළැඹෙන මැයි 8 වැනිදා කොළඹ හැව්ලොක් කී‍්‍රඩාං 22 April 2016
"පොලිස් ලොක්කන් තාජුඩීන් ඝාතනය ගැන උසාවියට බොරු කිව්වා" උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස විමර්ශණය කළ බවත්, උසස් පොලිස් නිලධ 22 April 2016
උතුරු නැගෙනහිර ප්‍රාන්ත රාජ්‍ය යෝජනාව ඒකමතිකව සම්මතයි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් ෆෙඩරල් පාලන ක්‍රමයකින් යුතු ප්‍රාන්ත පාර්ලිමේන්තුවක් සහිත බලය බෙදා හැරීම 22 April 2016
බුරුත කඳන් සමඟ දෙදෙනෙක් සැකපිට මඩු රක්ෂිතයේ දැව ජාවාරමේ යෙදුණු දෙදෙනෙකු රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා බුරුත දැව කදන් 40 ක් සමග මඩු පාර රක්ෂිතයේ සිට වවුනියාවට 22 April 2016
පොලිස් අධිකාරීවරු 16 කට උසස්වීම් පොලිස් අධීකාරීවර්න් 16 දෙනෙකු පෙබරවාරී 01 දින සිට ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කළ බව පොලිස් කොමිසම කියයි. 22 April 2016
"යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ" මෙවර ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය වැඩ කරන පංතිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් අරඹා ඔවුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත් එම කාර්ය 22 April 2016
උතුරේ රට බෙදන කතා ගැන පොලිස්පතිට පැමිණිලි විපක්ෂ නායක ආර්. සම්බන්දන් හා උතුරු මහ ඇමති සී.වී. විග්නේෂවරන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර වෙනම රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවට කළැයි 22 April 2016
මේජර්ටත් ඇප සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකුට පහර දුන්නැයි සිවිල් ආරක්ෂක බළකායේ කැබිතිගොල්ලෑව කලාපය බාර අණ දෙන නිළධාරි මේජර් ඒ.ඒ.ප්‍රදීප් රොෂාන 22 April 2016
සමබර ආහාරයේ මහිමය නවලෝක රෝහලේ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය රෝෂාන් ෂෙයිරිඩීන් සෙයිඩ් අන්තරාසර්ග පද්ධතිය ආශ්රිත රෝග අතරින් ලොව පුරා කා 22 April 2016
පියුමි හංසමාලිගේ වැඩ පියුමි හංසමාලි කියන්නේ මෑතක සිට ෆෙස්බුක් සහ සමාජ ජාලා වෙබ් අඩවි වල ආන්දෝලාත්මක චරිතයකි. ඇය තම දරුවාත් සමග ගන්නා ඡායාරූපයක් තම ඉන්ට 22 April 2016
පොප් ගායක ප්‍රින්ස්ට දම්පාටින් ප්රණාම පොප් ගායකයකු ලෙසින් අසූව දශකයේදී ජනප්‍රියත්වයට පත්වූ ප්‍රින්ස් (57) මිනෙසෝටා හි පිහිටි සිය නිවසේදී මිය ගියේය. ගායක ප්‍රින්ස 22 April 2016
නව තානාපතිවරු හා කොමසාරිස්වරු ලංකාවට එති ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙකු හා මහ කොමසාරිස්වරු දෙදෙනෙකු අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී්රප 22 April 2016
ශාරුක් ඛාන් බලෙන් සම්මාන ගන්න යනවා Times of India පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී ශාරුක් ඛාන් කියු දෙයින් බොහෝ රසිකයින් විස්මිතියට පත්ව තිබෙනවා. ඒ 'FAN’ චිත්‍රපටයේ ද 22 April 2016
ලොකු යානයක් හදිසියේ කටුනායකට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි දක්වා පියාසර කරමින් සිටි ඒ 380 ගුවන් බසයක් කාර්මික දෝෂයක් නිසා කටුනායකට අද (22) ගොඩ බැස්වීය. 22 April 2016
ඝාතකයනුත් සාක්කි වසන් කළ අයත් හදුනා ගනීයි වසීම් තාජුඩීන් මරා පුළුස්සා රිය අනතුරක් සේ පෙන්විමට පසුගිය රජය ගත් උත්සහය අපරාධ විද්‍යාවේ නවතම පරික්ෂණ නිසා අසාර්ථක වී යැ 22 April 2016
'සිත පිරුණා වැසි ලැබුණා' දෙපැයක් පුරා කුරුණෑගලට මහ වැසි පවතින බවත් දිස්ත්රික්කයෝ බොහෝ ප්‍රදේශ වලට වැසි ලැබෙන බව ගොවියෝ කියති. වැසි ලැබීම ගැන ඔවුහු සතු 22 April 2016
ගලගොඩඅත්තේ හිමි අපහාස කළාද නැද්ද ? තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් පසුගියදා හෝමාගම මහේස 22 April 2016
නව පොලිස්පති "පොලිස් දෙපාර්තමේනතුව" නැති කරයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනුවෙන් මින් ඉදිරියට පොලිසිය නොහඳුන්වන ලෙසද 'ශ්‍රී ලංකා පොලිසිය' යන නාමය භාවිතා කරන ලෙසද නව 22 April 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026