රග්බි ක්‍රීඩාවේ ජවය සම්බන්ධයෙන් ඔබට අමුතුවෙන් කියන්නට දෙයක් ඇත්තේම නැහැ. නමුත් රග්බි සෙවන්ස් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් නරඹන්නෙකුට ඒ වෙනුවෙන් ශක්තිය සේම වේගයද තිබිය යුතු බව හොඳින්ම දැනෙනවා ඇත. මේ ඇමරිකානු රග්බි සෙවන්ස් කණ්ඩායමේ කාලින් අයිසල්ස් සිය පුහුණුවීම් කටයුතු සිදු කරන අතර කෙරෙන වීඩියෝ පටිගත කිරීම් කිහිපයකි. ඔහු වර්තමානයේ ලෝක රග්බි වේදිකාවේ වේගවත්ම ක්‍රීඩකයා වන අතර ඔහුගේ ජවය මැණගැනීමට මෙම වීඩියෝව ප්‍රමාණවත් වනු ඇත.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd