වැට් බද්දට එරෙහිව මාතර හා කඹුරුපිටිය ව්‍යාපාරිකයෝ අද (23) කඩ සාප්පු වසා විරෝධය පෑම ඇරඹූහ.
අඩු ගණනේ කඩ සාප්පු දෙදහසකට වැඩි ගණනක් වසා ඇතැයි උද්ඝෝෂකයෝ කියති.
වැට් බද්දෙන් වෙළෙන්ඳාත් පාරිභෝගිකයාත් දෙන්නාම නැත්තටම වැනසී යතියි උද්ඝෝෂකයෝ පවසති.
නගරය දෙපැත්තෙන් උද්ඝෝෂකයෝ මාතර බස් නැවතුම්පොළ ඉදිරියට එමින් සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට් බද්දට වෙළෙන්දෝ උද්ඝෝෂණ කරන්නේ පාරිභෝගිකයන්ගෙන් බද්ද අය නොකරන නිසාද? (නි)
පාරිභෝගික අපි වෙනුවෙන් ඔබ ගත් උත්සාහයට අපේ ආචාරය! මේවා ගෙවන්න වෙන්නේ අන්තිමට අපිට නේන්නම් (නි)
මේ මිනිස්සු හදන්නේ පාරිභෝගිකයන්ට සහනයක් අරන් දෙන්න. ප්‍රතිචාර වලින් පෙනෙන්නේ සමහර පාරිභෝගිකයෝ ඒකට කැමති නැහැ වගේ. ඒ පරිභෝගිකයන්ගෙන් විතරක් වැට් අයකරගන්න ක්‍රමයක් හදන්න බැරිද? (නි)
හැමතැනම මෙහෙම කළොත් සටන ජයගන්න පුලුවන් (නි)
මේ මිනිස්සු කරන්න යන දෙයට අපි අපේ සහයෝගය දෙන්න ඕනෑ (නි)
මෙය රට පුරාවට සිදු කළයුතු දෙයක්. මෙමඟින් රජයට මෙම අසාධාරණ බදු ඉවත් කිරීමට බලකළ යුතුය. (නි)
රාමායක, රොහාන් ද කඩේ යන්නෙ නැත්තම් ඔයාද. රටේ සල්ලි වැඩිපුරම කාට සැපවිහරණ දෙන්නද යොදවන්නෙ. සාමාන්‍ය අපි(ඡන්දෙ කාලෙට විතරයි අපි මහජනතාව) පැත්තකින් තියන්න, අපි ථේරවාදි බුදු දහම තියෙන රටක්ලු. හරිහමන් දානේවේලක් නොලැබෙන පන්සල් කීයක් මේ රටේ තියෙනවද. (බ)
රොහාන්ට තේරෙන්නේ නැත්තේ කඩේ යන නිසා කියලා අපිට තේරෙනවා (නි)
මාස්පතා එන වතුර බිල් ,කරන්ට් බිල් , දුරකථන බිල් වල අගයට වඩා වැට් බද්දක් ඒ තුලට එකතු වෙනවා. දුප්පත් මිනිස්සු මේවා කොහොම දාරාගන්නද මන්දා? මෙහෙම ගියොත් මිනිස්සු ලංකාවම අත ඇරලා ඉතියෝපියාවට සංක්‍රමණය වෙනවා වැඩිකල් නොගොස්. (බ)
අපිට දැන් හරි සතුටුයි. අපිනම් රැවටිලිකාරයන්ට ඡන්දේ දුන්නේ නෑ (ම)