සැක සහිත මූල්‍ය කටයුතු හේතුවෙන් පුණ්‍ය ආයතන දෙකක සහ ඉන් එක් ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන පුස්තකාලයක නිලධාරීන්ගේ බැංකු ගිණුම් පසුගියදා තාවකාලිකව තහනම් කරනු ලැබීය.
නීතිවිරෝධී ආකාරයෙන් අරමුදල් ලබාගැනීමේ චෝදනාව මත පොදු අභිචෝදක විසින් මෙළෙස තහනම් කරනු ලැබුවේ අල් රිසාලා සමාජය සහ ඉස්ලාම් දැනුම්වත් කිරීමේ සමාජය යන පුණ්‍ය සංවිධානයේ නියෝජිතයන් දෙදෙනෙකුට අයත් බැංකු ගිණුම් ය.
මෙම පුණ්‍ය සංවිධාන දෙකේ මූලස්ථාන සහ ධාර් අල් යකීන් පුස්තකාලයද පොලිසිය විසින් පසුගියදා දැඩි පරීක්ෂාවකට ලක්කළේය.
“සැකකරුවන් බහරේනයෙන් සහ බහරේනයට පිටින් අරමුදල් ගෙන්වා ගත්ත බැංකු ගිණුම්වල යම් සැකසහිත බවක් තියෙනවා කියලා මූලික පරීක්ෂනවලදී පෙනී ගියා” පොදු අභිචෝදක විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මූල්‍ය ප්‍රේෂන සහ ගනුදෙනුවල අක්‍රමිකතාවයන්ද ඇති බවද අනාවරණය විනැය එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
“මේ සියලුම සාක්කි සළකා බැලූ පොදු අභිචෝදක සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් තහනම් කොට ඒ පිළිබඳව පූර්ණ විමරශනයක් සිදුකරන ලෙසට නියෝග කළා”
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පුණ්‍ය සංවිධාන දෙකකට අයත් ගිණුම් අත්හිටුවයි