රත්මලානේ සිට හෙරොයින් නඩුවකට පෙනී සිටීමට ආ සුරේෂ් අසංක සිල්වා (35) මහර උසාවිය අසළ දී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා කියයි.
හයිබ්‍රිඩ් මෝටර් රථයකින් ආ පැමිණි මෙම වෙඩි තැබීම කර ඇතැයි ද, කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරීගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි ද පොලිසිය පවසයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - ඉෂංක සුනිමල්







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චූදිතයන් එහෙ මෙහෙ ගෙනියනවා වෙනුවට බන්ධනාගාර තුළම උසාවියත් ස්ථාපනය කළොත් මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන්. අනික බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ප්‍රවාහන වියදම් අඩුකරගන්නත් පුළුවන් (නි)
අනේ ලංකාවට ගිය කලක්..... කොයි තරම් සුන්දර රටක්ද මේ විදියට විනාශ වෙන්නේ? (බ)
එංගලන්තේ සුළු නඩු අසන්නේ චුදිතයා බන්ධනාගාරයේ සිටියදී ස්කයිප් තාක්ෂණයෙන් (බ)
අපොයි මේවට කට අරින්නත් බයයි දැන්නම්. (නි)
ඉසුරන්දි පහුගිය වකවානුවේ ඔයා කොහෙද හිටියේ එතකොට බයනැතුව කට ඇරියද? (බ)
අපරාධකාරයෝ ගැන නම් දුකක් නැහැ. මොකද හිරේ ගියත් ටිකකලකින් එළියට ඇවිත් පරණ ජොබ් එක පටන්ගන්න නිසා. (නි)
සුනිමල්, නිවුස් එකේ විදිහට නම් මොහු ඇවිල්ලා තියෙන්නේ පිට ඉඳල, රිමාන්ඩ් එකේ ඉඳලා නෙවෙයි. (බ)
මෙහෙම හියොත් ලංකාව මෙනවගේ රටක්වේද ?????? (ම)
නීතිය සහ යහපාලනය රජයනවා දැන්. (නි)
තවත් සාක්කියක් අවසන්.(ම)
අපිට නම් හයිබ්‍රිඩ් තියා පුෂ් සයිකලයක් වත් ගන්න හිතන්නවත් බෑ. (ර)
රටක දියුණුවක් දකින්න නම් මතට තිත තබන්න පාතාලය මුළුමනින්ම අතුගා දමන්න ඕනෑ (ම)