කිම් කාර්ඩිෂන්ගේ නැගණියක් වන කෙන්ඩල් ජෙනර්ත් තම සහෝදරිය මෙන්ම නිරුවත ප්‍රදර්ශනය කිරීමට පෙළෙඹෙන බව විදෙස් ගොසිප් වෙබ්අඩවි සඳහන් කරනවා. එයට හේතුව වන්නේ ඇය නිව්යෝර්ක් මහා මාර්ගයේ ගමන් කරන ලද ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කිරීම නිසායි. එහි විශේෂත්වය වන්නේ එම අවස්ථාවේ ඇය උඩුකය විනිවිද පෙනෙන අඳුමකින් සැරසී සිටීමයි. මෙහිදී ඇයත් සමග වන් ඩිරෙක්ෂන් හිටපු ගායකයෙක් වන සෙයින් මලික්ගේ පෙම්වතිය වන ගිගි හැඩිඩ්ද සිටියි.
අනූද



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd