ළහිරු පෙරේරා කියන්නෙ කොහොමත් සංගීත ක්ෂේත්‍රයට අලුතින් දෙයක් එකතු කරන්න උත්සාහ කරන කෙනෙක්නෙ. ඉතිං එවැනි දෙයක් ඉදිරියේදී ළහිරුගෙන් ඔහුට ආදරය කරන රසිකයන්ට බලාගන්න පුළුවන් වෙයි. ඒ ළහිරු පෙරේරාගේ ගීතයක් සඳහා රන්දීර් රැප් ගායනයෙන් සහභාගී වෙන පුවතයි. ඉදිරියේදී ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.