පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තමාට එරෙහිව පවතින පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක්දැයි නොදැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති පදවියට යළි ඉදිරිපත් නොවන බව අර්ජුන් මහේන්ද්‍රන් කියයි.
ඔහුගේ නිල කාලය ජූනි 30 වැනිදායින් අවසන් වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තමාට එරෙහිව පවතින පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක්දැයි නොදැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති පදවියට යළි ඉදිරිපත් නොවන බව අර්ජුන් මහේන්ද්‍රන් කියයි.
ඔහුගේ නිල කාලය ජූනි 30 වැනිදායින් අවසන් වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කරන්නේ ඉල්ලා අස්වෙන එක (නි)
කොහොමද මොළේ? පවු අනේ කෝප් එක! (නි)
සිරි ලංකාවේ උගතුන් බුද්ධිමතුන් නැද්ද? (නි)
මේ ප්‍රශ්නය විසඳෙන අයුරු හිතාගන්න පුලුවන් (නි)
මේ වගේ තනතුරකට පත්වෙන්න ඕනෑ හොඳ මොලයක් තිබෙන ශූර බුද්ධියක් තිබෙන හොඳ වැඩකාරයෙක්. හත්පොළේ ගාගන්න අය මේ වගේ තැන් වල හිටියහම රටත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වෙනවා. (නි)
ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වුණා තමන්ගේ මතවාදේ ජනතාව ප්‍රතික්ෂේප කරයි කියලා. ලංකාවේ තාම රැඳී ඉන්න කරන උත්සාහය දැක්කහම සසර කළකිරෙනවා (නි) නොවේද....
මෙයා රජයේ සේවකයෙක්. චෝදනා කෝටියයි. හැබැයි එයා ගැන තීරණ ගන්නේ එයාමනේ. මේ ආණ්ඩුවත් හොරු සමඟ හෙලුවෙන් නේද? (නි)
නුසුදුස්සන් පන්නා දමමු (නි)
මෙතුමාට එරෙහිව පවතින චෝදනා සඳහා අවශ්‍ය ස්වාධින පරීක්ෂණයක් සිදුකිරීමට, මහබැංකු අධිපතිවරයා වශයෙන් කෝප් කමිටුවට පහසුකම් සළසා දුන්නේද යන්න සැකසහිතය. ගැටළුව ඇත්තේ එතනය. (බ)
මේ සැරේ යහපාලනේ වගේ ඊළඟ වතාවේ උතුම් පාලනය ආවහම කට උත්තර ගන්න කැඳවන්න බැරියැ. (නි)
නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වෙන්නයි යන්නේ! කෝප් කමිටුව ගැන ඇත්තෙන්ම විශ්වාසයක් තියන්න පුලුවන්ද අපිට? (නි)
වින්සන්ට්, ඔබේ සැකය මටත් ඇතිවුනා. (නි)
ඔබ වහා ඉවත් වෙන්න. එය නොවේද විසඳුම? (නි)
අපේ සටන අත් නොහරිමි පිළිතුරු ලැබෙනතුරු. (ර)
නිවැරදි තීන්දුවක් ගනියි කියලා අපි හිතනවා. (ර)
මෙතුමාට ආත්ම ගරුත්වයක් තියනවා නම් මේතරම් විරෝධයක් තියෙද්දී නැවත ඉදිරිපත් වෙන්නේ නැහැ (නි)