වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමරත්නට පනවා තිබූ එතෙර ගමන් තහනම ලිහිල් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ජූලි 09 වැනි දා සිට 16 වැනි දා දක්වා සිංගප්පූරුවේ අට දින සංචාරයකට අවසර දුන්නාය.
වරාය සේවකයන් 319 දෙනකු රාජකාරියට පරිබාහිර කටයුතුවල යොදා ගත්තේයැයි අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ඔහුට එරෙහිව මේ පැමිණිල්ල ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉතින් වෙන දෙයක් නිශ්ශබ්දව බලා ඉන්නවා (නි)
මේවගේ මිනිසුන් රට යන එක වළක්වන හෝ තාවකාලිකව ඉඩදෙන එක නොවෙයි කරන්න තියෙන්නේ. සදාකාලයටම පිටුවහල් කරන්න තියෙන්නේ. (නි)