මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම හරහා හමායන දැඩි සුළං හේතුවෙන් හැටන් දික්ඔය දරවල දී නුග ගසක කොටසක් කඩා වැටීමෙන් අධිබල විදුලි රැහැන් පද්ධතියකට, කාර්යාල දෙකකට, කැබ් රථයකට හා යතුරුපැදි දෙකකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
එම නුග ගස වසර 100කට වඩා පැරණි බව ගම්වැසියෝ කියති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd