බරින් අඩු පාන් වික්ක තුනකට නඩු බර ප්‍රමාණය අඩු පාන් නිෂ්පාදනය කොට අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන බේකරි හිමියන් තිදෙනකුට විරුද්ධව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අංශය මගින් නඩු පවරා ඇත . 22 August 2022
ත්‍රස්ත පනත ගැන ජී.එල් පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ගැටළු කාරී තැනකට ඇද වැටෙන බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය. 22 August 2022
‘‘22 ජනතා පරමාධිපත්‍යයට හානියක්‘‘ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවත් එමගින් ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක් වන බවත් ජනාධිපති නිතීඥ මනෝහරද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (22) පැවසීය. 22 August 2022
බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් ක්ෂේත්රය පෞද්ගලී කරණය කිරීමට විරෝධය දක්වමින් ඛනිජතෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විහාරමහදේවි උද්‍යානය අසල සිට අර්නස්ට් ද සිල්වා මාවතේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අද (22 ) උද්ඝෝෂණයේ යෙදී එම අමාත්‍යාංශ ලේකම් වරයාට සංදේශයක් බාරදුන්හ 22 August 2022
වී අලෙවි මණ්ඩලය දින හතරකින් වී ටොන් දාහ පන්නයි දින 4ක් ඇතුළත වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික්ටොන් 1126ක් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි. 22 August 2022
හෙටත් පැය 3 ක විදුලිය කපයි නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (23) දිනයේ ද ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලය අද (22) පස්වරුවේ පැවසීය. 22 August 2022
රජිත් කීර්තිටත් ජනාධිපති අධ්යක්ෂ ධුරයක් දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ප්‍රජා කටයුතු අධ්යක්ෂ ජනරාල් ධුරයට පත්කර ඇත. 22 August 2022
නිවාස අමාත්‍යාංශයේ මහජන දිනයට වාසුත් ඇවිත් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත්වුණු නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ මහජන දිනයට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද සහභාගී වීම විශේෂත්වයකි. 22 August 2022
අරගලය නිසා ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක් අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර ’’ගෝඨාගෝගම’’ අරගල භූමියට රුපියල් ලක්ෂ 49ක පාඩුවක් සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු තක්සේරු වාර්තාවේ දැක්වෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 22 August 2022
සැප්තැම්බර් අවසානයට පෙර සරසවි යළි අරඹයි රටපුරා සියලුම විශ්ව විද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 22 August 2022
අධිවේගය හැදූ මුදලින් සියයට 10ක් යොදා පොදු ප්රවාහනක් හදන්න තිබුණා පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් පවතින බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය 22 August 2022
දෙවැනි යූරියා නැව එයි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් දෙවන තොගය අද (22) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් බර දෙනු ලැබීය. 22 August 2022
ආබාධිත පුද්ගලයන්ට රජයේ අනුග්‍රහය වැඩි කෙරේ ස්වයං රැකියාවල නිරතවන ආබාධ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන අනුග්‍රහය වැඩිකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය. 22 August 2022
කළුබෝවිල රෝහලේ නාඳුනන සිරුරු 28ක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ හඳුනා නොගත් මළසිරුරු විසි අටක් වසරකට ආසන්න කාලයක සිට තැන්පත් කර තිබීමෙන් එහි දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ . 22 August 2022
රජය මැදිහත් වුවහොත් බේකරි නිෂ්පාදන අඩු කළ හැකියි රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි. 22 August 2022
ලංකාවේ නාවික-ගුවන් හමුදාවන්ට තෙල් දෙන්න ඕස්ට්‍රේලියාව ඉන්දියාව එක්වෙයි ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා වෙත ඉන්ධන ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඉන්දීය රජය සමඟ එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කොමසාරිස් පෝල් ස්ටෙෆන් මහතා පැවසුවේය. 22 August 2022
වැඩිමිලට සහල් වික්ක අපු‘ර අටකට 8,80,000ක් දඩ රජයේ පාලන මිළට වඩා වැඩි මිළට සහල් අළෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙදසැල් හිමියන් අට දෙනකුට රුපියල් අට ලක්ෂ අසූ දහසක දඩයක් ගෙවන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය සහ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළහ 22 August 2022
රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අල්ලයි රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවෙක් කුරුදුවත්ත පොලිසියට අද (22) බාර වු බව පොලිසිය පවසයි. 22 August 2022
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පරහදුන් අට දෙනාට ඇප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අට දෙනකුට එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 22 August 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා මැතිසබයේදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා (24) උදේ 10:30 ට පැවැත්වේ. 22 August 2022
රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට ඇප අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 22 August 2022
පොහොට්ටු ආධාරකරුවන් බේරේට තල්ලු කළ අය සොයයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත. 22 August 2022
ශ්‍රී ලාංකේය ඉතිහාසේ ආර්ථිකය ගැන කියන තෝණිගල සෙල් ලිපිය බලන්න අවසර වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව මහජන ප්‍රදර්ශනයට විවෘත බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි. 22 August 2022
සුන්දර වන වගාවක් පුච්චති කොළොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බුත්කන්ද බොරළුවගේ අයින ගමෙි අක්කර තිහක වන වගා භූමියක් ගිනි තබා විනාශ කර ඇතැයි ගම්වාසීහු පවසති. 22 August 2022
රටේ බලය ගත හැකි සූත්‍රයක් ජනපති හෙළි කරයි රටෙි බලය ගන්න අවශ්‍ය නම් ගමට ඇවිත් වැඩ කර පෙන්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්ෂ වලට විවෘත ආරාධනයක් කළේය. 22 August 2022
ජනපතිගේ කතාව හා ක්‍රියාව පරස්පරයි ජනාධිපතිවරයාගේ කතාව සහ ක්‍රියාව අතර විශාල පරස්පරයක් පවතින බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය. 22 August 2022
ජනපති රට බාරගත් අරමුණු ඉටු වෙමින් තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් අරමුණු අද ටිකෙන් ටික ඉටු වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 22 August 2022
රටේ ආර්ථිකය කඩා වැටුණේ රජයන් තුනක වරදින් රටේ ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ නොවන බවත්, යුද්ධයෙන් පසු බලයට ආ රජයන් තුනම ඊට වග කිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 22 August 2022
හරක් බලන්න ගිය දෙකක් වල් අලි ප්‍රහාරයෙන් මරුට ගවයින් බැලීම සඳහා ගිය දිඹුලාගල සහ වැලිකන්ද, දිඹුලාගල කොට්ඨාසවල දෙදෙනකු 21 රාත්‍රියේ එල්ල කළ වන අලි ප්‍රහාරවලින් මියගොස් ඇති බව වැලිකන්ද සහ අරලගංවිල පොලිසිය පවසයි. 22 August 2022
අතහැර ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් සොයාගත් බව නාවික හමුදා පවසයි. 22 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026