(ලාල් එස් කුමාර)
කැළණිය විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවක පිරිස් අද (09) දහවල් උද්ඝෝෂණයක් ඇරැඹුහ.
උද්ඝෝෂකයෝ විශ්වවිද්‍යාල භූමියේ සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පිවිස කොළඹ නුවර ප්‍රධාන මාර්ගය දෙපස කෑ කෝ ගසමින් විරෝධතාවයෙහි නියැලි සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 75ක් ඉල්ලන් කාපු අයට මෙදා සැරේ නන්නත්තාර වෙන්නම බොරු බයිලා රතු සෙට් එකෙන් අමුතුම කෑමක් ඕනෑවෙලා වත්ද?
උඹලට මාසේ වැටුප් ලැබෙනවානම් වෙන අසාධාරණයක් වෙලා නැතිනම් ජෙප්පන්ට පන්දම් අල්ලන්නේ නැතුව ලැබෙන දෙයින් කාලා බීල හිටපල්ලා.
රට ගොඩගන්න දෙන්න එපා ගිණි තියපියව්. තමුන්ලගෙ බැංකු ගිණුම්වලට මාසයේ අන්තිමට සල්ලි ලක්ෂ ගණන් ආවට තව මිලියන් ගානක් දරු පවුල් දිනපතා කීයක් හෝ හොයාගෙන ජීවත් වෙන්නේ... ලේසි රස්සාව කරන්න බැරිනම් ගෙදර යන්න. දේශපාලන වහල්ලු.