(යොහාන් භාසුර)
ජනතාව වෙනුවෙන් කිසිඳු යටි අරමුණක් නොමැතිව වැඩ කරන විට දේශපාලඥායන් එය විශ්වාස නොකරන බවත් දේශපාලඥායන් ජනතාව වෙනුවෙන් සත්‍ය වශයෙන්ම සේවය කරන්නේද යන්න තමන් නොදන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (8) පැවසීය.
තමන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන්නේ යැයි ඇමතිවරයා කළ ප්‍රකාශයෙන් ඔහු සාමාන්‍ය ශ්‍රී ලාංකික දේශපාලකයෙක් බවට හොඳම උදාහරණයක් යැයි ද රත්නායක මහතා කීය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දෙන්නේ යැයි විදුලිබල හා බලශක්ති ඇමතිවරයා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඒ මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනක මහත්මයා මිනිසුන් හිගන්නන් වීමට ඉඩ දෙන්න ඒපා.
ඔයාලගෙ දේශපාලනය අපි දන්නෙ නැහැ . ඒත් ඔය දෙවුන්දර එකා නම් අඳ බාලයෙක්, මේක පාර්ලිමේන්තු යවපු එවුන් දැන් පසු තැවෙනව . අලාභ ලබනව කියල බිල වැඩි කරනව නම් ඕකට ඇමතිවරයකු ඕන නැහැ . නිසි වැඩපිළිවෙළක් යෙදිය හැකි ඥානවන්තව වැඩ කල හැකි එවුන් මීට පස්සේ වත් පාර්ලිමේන්තු එවන්න .
මහත්මයානෙනි! ඔබතුමා දුන් කනේ ශොට් එක නියමය්, ශෝක්. ඔබ තුමා කශෙරුකාවක් තියන කෙනෙක්.
ඊ ලඟ චන්දෙදි කාන්චනට ගෙදර යන්නඩ වෙයි.
ජනක මහත්මයා පාරිභෝගික අපිව ආරක්ෂා කරන්න සටන් වදින ඔබට ස්තුතිය ප්‍රකාශ කරනවා .දෙවුන්දර එකා ගැන ලබන චන්දෙදී දෙවුන්දර මිනිස්සු බලාගනීවි .භූමිතෙල් ,ඩීසල් වලට මිල සූත්‍රය සාධාරණ ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා දෙවුන්දර ධීවරයෝ ඉන්නේ කල කිරිලා
දෙවුන්දර එකාගේ පරම්පරාවම හොරු .ඩීල් කාරයෝ .ලබන පාර එයාට යන්න වෙන්නේ ගෙදර නොවේ හිර ගෙදර .ජනක මහත්මයා ඔබ පාරිභෝගික අපට ශක්තියක්
දේශපාලුවන් කියන කතා කොහොමද විශ්වාස කරන්නේ? කට ඇරියොත් කියන්නේම පට්ටපල් බොරු... .හරියට ආසියාවේ ආශ්චර්යය කරනවා වගේ...!