අදත් සවස් කාලයේ වැසි
සබරගමුව, මධ්‍ය ම, ඌව, දකුණු, වයඹ සහ උතුරුමැද පළාත්වලත් අද (24) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්යා් දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්රසදේශවලද ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්රීම කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.