හොලිවුඞ් නළු ස්ටැලෝන් පාප්තුමන් හමුවෙලා අතිශය ජනප්‍රිය හොලිවුඞ් ක්‍රියාදාම නළු සිල්වෙස්ටර් ස්ලැටෝන් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක් වතිකානයේදී පැවැත්විණි. 10 September 2023
අරක්කු පැක්ටරිකාරයෝ හොරෙන් තබෑරුම් ඇරලා මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සල් ( තැබෑරුම්) රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යෑම හේතුවෙන් මත්පැන් හා සම්බන්ධ අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවන බව පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. 09 September 2023
සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය නව පරිවර්තනයකට විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 September 2023
ආරක්ෂක රාජ්‍ය ඇමැති රණවිරු ඇපරල් බලන්න යයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා යක්කල ,රණවිරු ඇපරල් ආයතනය මගින් සිදු කරනු ලබන සේවා කටයුතු දැකබලා ගැනීම පිනිස නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. 09 September 2023
පළමු පොපි මල ජනපතිට පළඳවයි පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී අද (9)සිදු විය. 09 September 2023
එංගලන්ත තරුණිය පැන්නාද? වැටුණාද? මුහුණු පොත හරහා හඳුනාගත් බව කියන මෙරට තරුණයකුගේ ආරාධනයක අනුව පැමිණ ගල්කිස්ස අල්විස් පෙදෙස ‘‘බ්ලූඕෂන්‘‘ නිවාස සංකීර්ණයේ නැවති සිටි එංගලන්ත පුරවැසි තරුණියක එහි 13 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 09 September 2023
ක්‍රීඩා ලොක්කෝ කෝපාවේදී ගොළු වෙති රාජ්‍ය ගිණුම් කාරක සභාව( කෝපා කමිටුව) ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඇසූ ප්‍රශ්න කිසිවකටත් උත්තර දීගත නොහැකිව නිහඬව සිට ඇතැයි වාර්තා වේ. 09 September 2023
පාස්කු ප්‍රහාරය: විවාදය 21 , 22 පාස්කු ඉරුදින දින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් ලබන 21 සහ 22 දින වල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 09 September 2023
කහ උණ එන්නත නැතිව 5000ක් පෝලිමේ අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින 5000 කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව ලොකු ගැටලුවකට මුහුණදී සිටින බව වාර්තා වේ. 09 September 2023
කෙහෙළියගේ පුටුවට මන්ත්‍රීහු හතරක් ලොකු පොරයක කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමත් සමග එම අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කර තමන්ට ලබා දෙන්නැයි මන්ත්‍රීවරුන් සිවු දෙනකු ජනාධිපතිවරයාගෙන් පසුගිය දිනවල නැවතත් දැඩි ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. 09 September 2023
අරාබි තෙල් ලංකාවේ සිට බෙදයි ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. 09 September 2023
මොරොක්කෝවේ භූ කම්පනයක් උතුරු අප්‍රිකානු රටක් වන මොරොක්කෝවේ රික්ටර් මාපකයේ 6.8 ක අගයක් භූමි කම්පාවක් හේතුවෙන් 293 දෙනකු මියගොස් තවත් 153 දෙනකු තුවාල ලබා ඇත. 09 September 2023
චැනල් 4 හෙලිදරව්ව ගැන ජනපති අත ගසයි පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ ’’චැනල් 4’’ නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාලව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 09 September 2023
ලොව ලස්සනම බිරිය දිවයිනට ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින , ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 09 September 2023
අද වහින තැන් මෙන්න බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 09 September 2023
මුදල් හබයකට ආබාධිතයා ඝාතනය කරලා කළුතර සේරුපිට ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රවන සහ කතන ආබාධිත පුද්ගලයකු තියුණු ආයුධයකින් ගෙලකපා ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 09 September 2023
ස්වර්ණ පුස්තක සම්මාන පිළිගැන්වයි ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය 17 වැනි වරටත් සංවිධාන ය කළ 2023ස්වර්ණ පුස්තක සම්මාන ප්රදානෝත්සවය කොළඹ7බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (8) පස්වරුවෙි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි . 08 September 2023
හොර ස්ටිකර් මත්පැන් බලපත්‍ර අහෝසි කරන්න මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇළවීමේ ජාවාරම කළ මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 September 2023
හොරට ඉතාලි පනින්න ගිය අයෙක් මාට්ටු කූඨ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (8) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ. 08 September 2023
කලා විෂය හදාරන අයටත් විද්‍යා උපාධියක් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 08 September 2023
එජාප සම්මේලනයට දින නියම කරයි එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(8) තීරණය කළේ ය. 08 September 2023
කෙහෙළිය ජයගනී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය 08 September 2023
අමුතු නීතියක් ගැන මනුෂගෙන් මැතිසබේදී චෝදනාවක් සේවකයන් 6 දෙනකු ඇමෝනියා වළකට වැටී මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආයතනයේ හාම්පුතුන්ට නඩු පැවරූ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් හිරේ යවා ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 September 2023
අයහපත් කාලගුණය උඩරට දුම්රිය ධාවනයට බාධා කරයි ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස්කදු සහ ගල් කඩා වැටීමෙන් එම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි උමං මාර්ග අසල දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් අවහිර වී ඇති බවත් ඒ අනුව බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නැවතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලදාරියෙක් පැවසීය. 08 September 2023
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට ප්‍රධාන මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙණිය ප්‍රදේශයේ අද (8) අළුයම කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය මේ වන විට මාර්ගයෙන් ඉවත් කර ඇති බවත් ඒ අනුව පස්වරුවේ දුම්රිය ධාවනය යථා පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 September 2023
දයාසිරිගේ ඉල්ලීමත් විසිවෙයි: සරත් ඒකනායකටත් තහනමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීමට අවසර දීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (08) ප්රතික්ෂෙප කළේය. 08 September 2023
ඉන්දියා - පාකිස්තාන් තරගයට අතිරේක දිනයක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (10 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් සම්පූර්ණ තරගයම හෝ කොටසක් හෝ පැවැත්වීමට පසුදින එනම් 11 වැනිදා අතිරේක දිනයක් ලෙස නම් කර තිබේ. 08 September 2023
සෞඛ්‍ය අවුලේ මුල මෛත්‍රී හෙළිකරයි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩා වැටුණේ 2019 වසරේ අලුත් ආණ්ඩුව පැමිණ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරව යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 September 2023
වෙඩික්කරුවන්ට යතුරු පැදි දුන් අය මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවන්ට පුද්ගල ඝාතන සඳහා සොරාගත් යතුරු පැදි සපයන පුද්ගලයකු මෝදර බෝලවිස්ටා වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 08 September 2023
ආරක්ෂක තත්ත්ව සමාලෝචනය කැබිනට් මණ්ඩලයට රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය. 08 September 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026