
(යොහාන් භාසුර)
ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ස්ථානයට හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ආදේශ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටුව අද 24) පස්වරුවේ අනුමැතිය දුන්නේය.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග තරගයට සහභාගි වීමෙන් පසුව ආබාධයකට ලක්වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය.
ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩකයෙක් ආබාධයට ලක් වීමෙන් පසුව වෙනත් ක්‍රීඩකයෙකු ආදේශයට කිරීමට නම් එම තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබීම අනිවාර්යය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්...