
ඊශ්‍රායල ගුවන් හමුදාව, ඊයේ (24) රාත්‍රියේ සිට අද (25) උදඍසන දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීනය පවසයි.
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු සිදුවුණු වැඩිම ජීවිත හානිය මෙය යැයි පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාවට ගහලා දැන් හැංගිලා ඉන්නවා. ලංකාවේ එදා කොටි කළෙත් මේකමයි. ත්‍රස්තවාදීන් කොහේ හිටියත් එකයි. අහිංසක පුරවැසියන් වන්දි ගෙවනවා...!
හමාස් කියන්නේ සටන්කාමියෝ නෙමෙයි. වගේ ත්‍රස්තවාදීන්. ඔවුන් දැන් ගාසා තීරයේ අහිංසක මිනිස්සු පලිහක් හැටියට යොදා ගන්නවා. ඊශ්‍රායලය සපථ කරලා තියෙන්නේ ගාසාවලින් හමාස්ලා අතුගාලා දානවා කියලා. හමාස් ගාසා තීරයේ කිලෝමීටර් ගාණක උමං හාරලා ඒවායේ හැංගිලා ඉන්නවා. ඒවා ඔස්සේ ආයුධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරනවා...!
හමාස් ත්‍රස්තයින් විසින් බලහත්කාරයෙන් ප්‍රාණ ඇපයටගෙන රඳවා තබා සිටින සියලු පිරිස නිදහස් නොකිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය, සියලු මුස්ලිම් රාජ්‍ය, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන රාජ්‍ය, විශේෂයෙන් ඉරානය, හමාස් සටන් කාමීන්ට සාධනීය ඉල්ලීමක් හෝ කළේද? ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් පෙනී නොසිට මේ ප්‍රශ්නය විසඳිය නොහැක. ප්‍රථමයෙන් කළ යුත්තේ වරදෙහි ජීවමාන පීඩාව නිරවුල් කිරීමයි. එය කළ හැක. එසේ නො කරනවා නම් කළ වරද හරියයි හමාස් සටන් කාමීන්ගේ මතය ලෙස පිළි ගැනීමට සිදුවේ. හමාස් ත්‍රස්තයින් වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝකයේ සියලු රාජ්‍ය, ලෝක මනුෂ්‍ය ප්‍රජාව විසින් ප්‍රාණ ඇපයේ සිටින ජීවිත නිදහස් කරන ලෙස බලපෑම් කළ යුතුයි. එසේ නොකර සටන් නවත්වන්න කියූ පමණින් සටන් නැවැත්වීමට උත්සාහ කිරීම ඊශ්‍රායල් රාජ්‍යයට විරුද්ධව ක්‍රියා කිරීම හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාව අනුමත කිරීමක් නොවන්නේද? ස්වකීය වගකීම පැහැර හැර ක්‍රියා කිරීමක් නො වන්නේද?
කම්පා වෙන්න එපා සියලුමදේ සිදු වෙන්නේ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත අනුවයි. මේ අල්ලාගෙ කැමැත්ත.