(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථානය අතරදී ටිකිරි මැණිකේ දුම්රිය පීළි පැනීමට ලක් වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල වී ඇති බවත්, දුම්රිය පිලී ගත කිරීමේ කටයුතු අද රාත්‍රීයේ ආරම්භ කිරීමට පියවර ගන්නා බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ගමන් ගත් මගීහු ද දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ පීලි පැන්න එක පිලී ගත කිරීමේ කටයුතු පටන් ගන්නේ රෑට. පේනවනේ කාර්යක්ෂමතාවය...!
නිතරම දුම්රිය පීලිපනින්නේ දුම්රිය රෝද සහ පීලි හොඳටම ගෙවිලා නිසයි..