
(ඉන්දිකා රාමනායක)
කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සන්තයේ තබා ගනිමින් ඒවා ප්‍රචාරය කිරිමේ නිරතව සිටී සෞඛ්‍යය සේවකයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයකු වශයෙන් රැකියාව කරන (34) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මොහු සම්බන්ධයෙන් කාන්තාවක් තුළ කළ පැමිණිල්ලකට අනුව .විමර්ශන පවත්වා ඊයේ (24) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාඳුනන හෝ හඳුනන අයගේ කැමරා ඉදිරිපිට තම රෙදිපිළි උණා දැමූ කාන්තාවන් ද මේ සමගම අල්ලා ගත්තොත් නරකද?