( ශාන්ත චන්ද්‍රසිරි )
දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු අඩාල වී පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දූම්රිය ධාවනය කටයුතු අද (25) උදෑසන සිට යළි යතාතත්ත්වයට පත්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථානය අතරදී කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ (24 ) රාත්‍රී 9.00 ට පමණ පීළි පැනීමට ලක් වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැතිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd