දිවයිනේ බොහෝ ‌ප්‍රදේශවලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව,පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථාවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ 

ඌව සහ සබරගමුව පළාත්වලත් ඇතැම් ස්ථාවල මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකිය.