
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නිවාස වලට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගෙන යෑමේ නිරතව සිටියේ යැයි කියන අඹුසැමි යුවළක් හොරොව්පතාන පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අය වෙති.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළනිකවැව සහ පරගහ උල්පත යන ප්‍රදේශ වල පිහිටි නිවාස තුනකට පසුගිය දිනවලහොර රහසේ ඇතුළු වී දේපොළ සොරාගෙන ගොස් ඇති බවටමෙතෙක් කරන ලද පරීක්ෂණ අනුව පෙනී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd