
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත්ද්‍රව්‍ය කිලෝ 200 තොගයක් රැගෙන මෙරට බලා යාත්‍රා කරමින් තිබූ බහුදින යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම යාත්‍රාව සහ එහි සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් ධීවරයින් පස් දෙනා දික්ඕවිට වරාය වෙත රැගෙන එමින් තිබෙන බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ධීවරයෝ තමයි කුඩු මුදලාලිලාගේ කොන්ත්‍රාත්වලට කුඩු ලංකාවට ගෙනත් දෙන්නේ. මොවුන්ව එල්ලලා මරන්න ඕනේ...!
මිනිසුන් තමතම කර්මාන්තය ඉවත් කරලා මුදල් යහමින් හොයන කෙටි ක්‍රම වලට ගිහින් ජීවිතයම අවසන් කර ගන්නවා. නරක දේ කොච්චර හංගන්න හැදුවත් හරියන්නේ නෑ. නීතියෙන් ගැළවුනත් කර්මයෙන් ගැළවෙන්න බෑ.