(මහින්ද නිශ්ශංක)
සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 50 ක බද්ද හා පරිප්පු ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 10 බද්ද ශත 25 දක්වා අඩු කිරීම නිසා මේවනවිට රජයට රුපියල් කෝටි දසදහසක පමණ ආදායමක් අහිමි වී ඇතැයි ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.
2020 ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි හා පරිප්පු ආනයන බදු ශත 25 දක්වා අඩු කරනු ලැබීය.
එදින සිට මේ දක්වා ශත 25 බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන්.ලක්ෂ 18 ක් හා පරිප්පු මෙට්‍රික් ටොන් ලක්ෂ 7 ක් ද ආනයනය කර ඇතැයි ආනයනයකරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බදු වැඩිකරන එක නෙවෙයි. මහ පරිමාණ ව්‍යපාරිකයන් හොරට ගේන ඒවා නතර කරපල්ලා. මෙතැනම තියෙනවා රේගුව කරපු වැඩ. මොවුන් හොරට බඩු ගෙනැල්ලා දැන් සුදනෝ වෙන්න හදනවා.
අපි තමයි පස්ස ඉරාගෙන ආදායම් බදු ගෙවන්නේ මාස 3 න් 3 ට... හෙන වැදියන්...!
ඔය සල්ලි ඇත්තේ කාගෙ කාගේත් ගිණුම්වල...