ලෝක බැංකුව ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කරයි ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ආධාර මුදලක් ඉල්ලීමට තිබූ අවසන් තත්පරයේ දී අදාළ ලේඛන ඉදිරිපත් කොට ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කර ගැනීමට හැකිවී තිබෙි. 03 June 2023
කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 03 June 2023
මිහින්තලේ පුදබිම ඒකා ලෝක වේ ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකා ලෝව විය. පොසොන් පොහොය නිමිති කොට අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 02 June 2023
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී අද (2) ආරම්භ කෙරිණි. 02 June 2023
සා.පෙළ සිසුවාගේ යටි බඩෙන් ලේ එන්න පහරදීලා අපොස සාපෙළ විභාගයට පෙනී සිටී පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීමෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනයවි රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 02 June 2023
රජය ජනතාව මර්ධනය කරනවා බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ආර්ථිකය වර්ධනය කරනවා වෙනුවට වත්මන් රජය වෙනුවට ජනතාව මර්ධනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 02 June 2023
දේශගුණික විශ්ව විද්‍යාලය ලබන වසරේ අරඹයි දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 June 2023
ඇෆ්ගනිස්තානය කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරදවයි ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව ක්‍රිකට් ක්රීඩඩාංගණයේදී අද (2) පැවැති පළමු තරගයෙන් ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් ලැබීමට සමත් වූහ. 02 June 2023
එස්.අයි. කොරෝනාවෙන් මරුට බදුල්ල පොලීසියේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි බදුල්ල මුලස්ථාන පොලිසිය කියයි. 02 June 2023
බාල අක්ෂි ඖෂධ දුන් සමාගම ගැන පිරික්ෂණයක් ශ්‍රී ලංකාවට අඩු ප්‍රමිතියෙන් යුත් අක්ෂි ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී තිබෙන ගුජරාටය පදනම් කරගත් ඉන්දියානා ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 02 June 2023
තවත් ලාංකික කණ්ඩායමක් ඊශ්‍රායලයේ සාත්තු සේවයට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 59 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්රදානය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද සිදුවිය. 02 June 2023
යූ.එන් එකේ කොටසක් මෙහෙයමු අවසන් කරන්න යයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මෙරට මෙහෙයුම් කටයුතු එළඹෙන වසර දෙකක කාලය තුළ අවසන් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 02 June 2023
පොලිස් නිලධාරියා හොර ඔප්පු හැදුවාට නිදහස් වාහනය මස් කළාට හිරගෙට හිමිකරුවන් විදේශගතව සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමකට හොර ඔප්පු සකස් කොට විකුණා නිවසේ තිබු රන් ආභරණ ඇතුළු දේපළ විකිණීම ඇතුළු චෝදනවලින් හිටපු පොලිස් නිලධාරියකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් සොරාගෙන එහි එන්ජිම කොටස් කර විකුණීමේ චෝදනාවට වරදකරු වු එම පොලිස් නිලධාරියාට වසර 04ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අද (02) නියම කළේය. 02 June 2023
පාස්පෝට් එක පැය දෙකෙන් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ජනතාවට පැය දෙකකින් විදේශ ගමන් බලපත්‍ර රැගෙන යා හැකි නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (2) පැවසීය. 02 June 2023
මේ වෙලාවේ ඇමති පට්ටම් එපා ඇමැතිධුර දීම මේ අවස්ථාවේදී නොකළ යුතු බවත් එය කළ යුත්තේ රටේ ආර්ථික අර්බුදය සමනයවීමෙන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 02 June 2023
පානදුර ඝාතනයට බාලවයස්කරුවෙක් අත්අඩංගුවට පානදුර ඇගළුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට පසුගිය 31 දා රාත්‍රි තියුණු කඩුවකින් කපාකොටා 23 හැවරිදි පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ද (17) හැවිරිදි පාසල් යන වයසේ දරුවෙක් අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 02 June 2023
රනිල් ජාතිය ඇමතීම හාස්‍යයට කරුණක් ජනාධිපතිවරයා ජාතිය අමතමින් නැවතත් රට අවුල් කරන්න දෙන්නේ නැහැ කිව්වේ රාජපක්ෂ මහත්වරුන්ට නැවතත් බලයට එන්න නොදෙන්නේ යැයිදැයි සැකයක් මතුවන බවත් ජනාධිපතිවරයා පවසන රට අවුල් කළ පුද්ගලයන් කවුරුන්ද යන්න ගැටලුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (2) පැවසීය. 02 June 2023
ඇමරිකානු තානාපතිනිය හදිසියේ පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනී ජූලි චංග් මහත්මිය පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පත් වූ කුෂානි රෝහණදීර මහත්මියට සුභ පැතීම සඳහා පාර්ලිමේන්තුවට අද (2) පෙරවරුවේ පැමිණියාය. 02 June 2023
කෝටි 20ක රන් ඉන්දියාවට පන්නන්න බැරි වෙයි ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා ජාවාරම් කිරීමට ගිය රත්තරන් කිලෝ ග්‍රෑම් 32 ක් ඉන්දියානු වෙරළාරක්ෂකයින් සහ අදායම් දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ නිලධාරීන් එක්ව සිදුකල මෙහෙයුම් දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත. 02 June 2023
අත් බෝම්බයක් සමග සංචාරක මගපෙන්වන්නෙක් මාට්ටු බොරැල්ල ගෝතමී පාරේ පොලිසිය සිදු කළ වැටලීමකදී ජීව අත්බෝම්බයක් සමග සංචාරක මගපෙන්වන්නෙක් ඊයේ (1) සවස අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 02 June 2023
ඩොලරය ඉහළට ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගියේය. 02 June 2023
දිස්ත්‍රික්ක 5 කට නායයෑමේ අවදානමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 5 කට නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ. 02 June 2023
පොසොන්වලට අනුරපුර යන්න බස් 400 ක් පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා ද, අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ද, අතිරේක බස් රථ 400 ක් පමණ ධාවනයේ යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. 02 June 2023
18ට වැඩි හැමෝටම බදු ගොනුවක් ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. 02 June 2023
කළුතර ජනතාවට හදිසි දැනුම්දීමක් කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඉදිරි පැය කිපයේදී කළුතර දිස්ත්‍රික්කයට හදිසි ගංවතුර තත්වයක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි’’, ආපදා කළමනාකරණ ඒකකය කියයි. 02 June 2023
ගම්පහ ඉන්ධන හිඟයක් පිරවුම්හල්වල ඉන්ධන හිගවීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ ඇතැම් පිරවුම්හල් අසල අද (2) පෙරවරුවේ පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති ආකාරයක්ද දක්නට ලැබිණි. 02 June 2023
මහනුවර -මහියංගණ බස් අනතුර වැළැක්වූ සෙබළා අගයයි මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වීමෙන් වළක්වා ගෙන එම බස් රථයෙහි ගමන් ගත් 50 ට අධික මගී ජීවිත බේරා ගැනීමට ක්රි්යා කළ සාමාජිකයාගේ වීර ක්‍රි යාව අගයමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ඔහු ඇගයීමට ලක් කළේය. 02 June 2023
බයිඩන් වැටිලා: තුවාල නෑ කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්රධානෝත්වයකට සහභාගී වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වේදිකාව මත ඇද වැටුණේය. 02 June 2023
කොරෝනා ඇඳුම් ගබඩාව ගිනි ගනී කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩා කර තිබූ පානදුර කිරිබේරිය දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි ගබඩාවක ඇතිවූ විශාල ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හිරණ පොලිසිය කියයි. 02 June 2023
පළාත් රැසකට අද තද වැස්ස බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026