ආගම් ප්රශ්නය ආරක්ෂාවටත් ගැටලුවක් ආගම්වලට අගෞරව වන පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන් ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 02 June 2023
ව්‍යාජ කච්චේරියක් නාරාහේන්පිටින් අල්ලයි නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා ව්‍යාජ ලේඛන සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 02 June 2023
පොලිස් කොස්තාපල්ට අලුත් ඩියුටියක් වියළි ගංජා කිලෝ එකක් අඩංගු පාර්සලයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු කන්තලේ තබලගමුව මත්පැන් අලෙවි සලක් අසල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 02 June 2023
අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් රස්තියාදු කළ නිලධාරීන්ට වැඩ වරදී ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පැය 12ක් රස්තියාදු කිරීමට වගකිවයුතු නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ. 01 June 2023
දුෂණ මඩින්න කාර්ය සාධක බලකායක් නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා පැවසීය. 01 June 2023
රට හදන යෝජනා ගන්න සංගායනාවක් රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය. 01 June 2023
වසර පහකින් රට පූර්ණ ලෙස ස්ථාවර කරනවා ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය. 01 June 2023
’’දුෂ්කර ගමන විඳගත් සැමට ස්තුතියි’’ වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද සියලු රට වැසියන් භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැග තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහලට ගෙන ඒමට හැකිව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය. 01 June 2023
නීති කඩා මාළු ඇල්ලූ 25 ක් උතුරු මුහුදේ දී අල්ලයි රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් 25, මුහුදු කූඩැල්ලන් 1068 ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා 7 ක් සහ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 01 June 2023
කළුතර ගොඩනැගිල්ලක ගින්නක් කළුතර නගර මධ්‍යයේ පිහීටි දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 01 June 2023
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගෙන් මන්ත්‍රී විමල්ට එන්තරවාසියක් ’’ නවය: සැඟවුණු කතාව’’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී එම ග්‍රන්ථයේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තමා රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් සඳහා සහාය දැක්වූයේ යැයි කළ ප්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත බව සඳහන් කරමින් හිටපු යුද හමුදාපති සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් වීරවංශ මන්ත්‍රීවරයාට එන්තරවාසියක් යොමු කරනු ලැබ ඇත. 01 June 2023
සිමෙන්ති 300 කින් බහී කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (1) පැවසීය. 01 June 2023
පොසොන් පෝය දා සිරකරුවන් පිරිසකට සමාව පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසයි. 01 June 2023
විදේශීය දුම්වැටි 2000 ක් කොළඹදී අල්ලයි නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ප්‍රවාහන කරමින් තිබූ විදේශීය දුම්වැටි 2000 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 01 June 2023
රන් කොල්ලය අතේ මාට්ටු වී සේවකයාට ඇසිඩ් ගසා පැනලා රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලයකු රන් භාණ්ඩ සොරා ගැනීමට යාමේදී ඊට විරෝධය පෑ එහි සේවකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි . 01 June 2023
ජපුර රෝහලේ කොටසක කට්ටියක් බලෙන් පදිංචි වෙලා ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙහි කොටසක කිසියම් පිරිසක් කාලයක් තිස්සේ අනවසරයෙන් පදිංචිව සිටියත් ඒ ඒ පිරිස ඉන් ඉවත් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. 01 June 2023
ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු වෙයි පෙට්‍රල් මිල පහත දැමීම සහ ඉන්ධන කෝටාව ඉහළ දැමීම පිළිබඳව අවධානය යොමු කර ත්‍රිරෝද රථ ගාස්තු පහත දැමීමට තීරණය කර ඇති බව ඇතැම් ත්‍රිරෝද රථ වෘත්තිය සමිති පවසයි. 01 June 2023
ජාතික සමාජ සංවර්ධන ආයතනයට නව අධ්යක්ෂවරයෙක් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය රවීන්ද්‍ර කුමාර විතානාච්චි මහතා අද (1) වැඩ භාරගත්තේය. 01 June 2023
හිරුණිකාට එරෙහිව වීඩියෝ සහිතව සාක්කි දෙයි රැකවලුන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලකට ගොස් එහි සේවය කල තරුණයකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි කියන සිද්ධියට අදාළව එම වෙළඳසලේ සිවිකර තිබු සී.සී.ටී.වී. කැමරා වල පටිගත වී තිබු දර්ශන කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ ප්‍රදර්ශනය කරමින් පැහැරගැනීමට ලක්වු අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අද (01) සාක්කි දුන්නේය. 01 June 2023
කෝටි 4 ක ජල පරීක්ෂණ රථය කැලෑවට ඇරලා ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයට චීන රජය ප්‍රදානයක් වශයෙන් ලබාදී ඇති රුපියල් කෝටි 4ක් පමණ වටිනා ඡංගම ජල තත්ව පරීක්ෂණ රථය කිසිදු පරීක්ෂණ කටයුත්තක් සඳහා යොදා නොගෙන අමාත්‍යංශ පරිශ්‍රයේ ගාල්කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළඅලුත්ම වාර්තාවක සඳහන් වේ. 01 June 2023
විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි නිවැරදි සත්‍ය තොරතුරු බය නැතිව ජනතාවට ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (1) පැවසීය. 01 June 2023
මත් වී රාජකාරි කළ සැරයන්ට වැඩ වරදී මත්ද්‍රව්‍ය පානය කරමින් රාත්‍රී රාජකාරියේ යෙදී සිටී පාදුක්ක පොලීසියේ සැරයන්වරයකු වැඩ තහනමකට ලක්කර ඇති බව පොලිසිය කියයි. 01 June 2023
න්‍යෂ්ටික බලශක්ති භාවිතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා අද පෙරවරුවේ හමුවිය. 01 June 2023
රුපියල ගැන අනතුරු අඟවයි ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. 01 June 2023
ලංකා සතොස භාණ්ඩ 6ක මිල තවදුරටත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 01 June 2023
‘‘මුදල් දුන් කතාව පට්ටපල් බොරුවක්‘‘ මෙවර පොසොන් උත්සවයට රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශය කළ ප්‍රකාශය පට්ට පල් බොරුවක් යැයි මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ . 01 June 2023
සා.පෙ. උත්තර කියාදුන් ගුරුවරයා රාජකාරියෙන් ඉවතට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පිරිසකට ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලිවිමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක (විභාග) එස්.ආර්.ප්‍රියංකර මහතා අද (01) පැවසිය. 01 June 2023
රුපියල ගණන් උස්සයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(01) තවත් ශක්තිමත් වී තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව අද(01) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත. 01 June 2023
බැංකුවට ගෙනා ලක්ෂ 50 රැගෙන පළාගිය රියදුරු අල්ලයි අවිස්සාවේල්ල නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් සොරා ගෙන අනියම් බිරිඳ සමඟ පලාගිය මුදල් රැගෙන ආ කැබ් රියේ රියදුරු අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි. 01 June 2023
‘සජිත් ,ඩලස් ගැන ඇහැ ගහගෙන ඉන්න‘ රාජපක්ෂලා හොරු හැටියට හංවඩු ගහන විපක්ෂයේ කණ්ඩායම් රාජපක්ෂලා විසින් තනතුරු වලට පත් කරපු අය ආරක්ෂා කරන්න ඡන්දය දී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 01 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026