IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බන්ධනාගාර නිලධාරින්ට කුඩු පන්නන්න බැරි වේ

(පද්මසිරි ගාර්දියවසම්)

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ඈෂ් මත්ද්‍රව්‍ය ජංගම, දුරකථනයක්, සිගරට් සහ බීඩි රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නිළධාරින් දෙදෙනකු  පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව සිදුකළ පරීක්ෂාවකදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සේවය කරන නිළධාරින් බන්ධනාගාරයට  යාමට පෙර බන්ධනාගාරය ඉදිරිපිටදී සිදුකළ පරීක්ෂාවකදී මෙම නිළධාරින් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබේ .

අත් අඩංගුවට ගත් නිළධාරින් දෙදෙනා ගෙන් එක් අයකු වූ බන්ධනාගාර වෘත්තිය උපදේශකවරයා සතුව තිබී ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 110 ක්, බීඩි 02 ක් සහ සිගරට් 01ක් සොයාගත් බව පොලිසිය පවසයි .

 



අදහස් (0)

බන්ධනාගාර නිලධාරින්ට කුඩු පන්නන්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site