
(කේ. බුද්ධික කුමාරසිරි)
මොරටුව උයන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ වයින් නිශ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු සමගින් වයින් නිශ්පාදන තොගයක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.
මෙම නිශ්පාදන අලෙවිය සදහා වෙබ් අඩවියක් ද නිර්මාණය කර අන්තර් ජාලය හරහා ඇණවුම් ලබා ගනිමින් කාළයක සිට මහා පරිමාණයෙන් මෙම වයින් නිශ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ බවද එම කාර්යාලය පවසයි
පාදුක්ක සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කීර්ති ආරියපාල මහතාට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් නිවසක පවත්වාගෙන ගිය මෙම නීති විරෝධි වයින් නිශ්පාදනාගාරයට ඇතුලු වී මෙම වැටලීම සිදු කර ඇත.
උත්සව සමය ඉලක්ක කර ගනිමින් වෙනත් කාල වලට වඩා වැඩි වයින් නිශ්පාදනයක් මෙහිදී සිදු කර ඇති බවත් සමාජ මාධ්‍ය හරහා කිව් ආර් (QR) සංකේත භාවිතා කරමින් ඉතා ඉහල මිල ගණන්වලට මෙම වයින් නිශ්පාදන අලෙවි කර ඇති බවත් අත් අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද එම කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වයින් නිෂ්පාදනගාරයක් වටලා අයෙක් අත්අඩංගුවට
Perera Saturday, 23 December 2023 07:51 PM
ඩොලර් ඉපැයිය හැකි දේශීය නිෂ්පාදන කර්මාන්තවලට අතහිත දෙන්න ඕනෑ ඔහොමයි.