IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දීර්ඝ පාසල් නිවාඩුවක අදින් ඇරැඹේ

රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.  

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ පෙබරවාරි මස 01 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

2023  උසස් පෙළ විභාගය හේතුවෙන්  දීර්ඝ පාසල් නිවාඩුව සිසුනට ලැබී ඇත.

අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 4 වැනි දා ආරම්භ වන අතර 31 වැනි දා අවසන් වේ. 

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,298කදී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (1)

දීර්ඝ පාසල් නිවාඩුවක අදින් ඇරැඹේ

අබිලින් Saturday, 23 December 2023 08:15 AM

2023 තෙවැනි පාසල් වාරය කියලා 2024 වැඩ කළාම රන් හා සමානයි කියන කාලය නාස්ති වෙනවා. ඉතින් දැන්වත් 2024 වර්ෂයේ 2024 වර්ෂය සඳහා නියමිත අධ්‍යාපන කටයුතු අවසන් කරන්න ක්‍රමයක් හැදුවොත් දරුවෝ නිකම්ම පාසලේම නාකිවීම වළක්වන්න පුළුවන් වේවි.. දේශපාලුවන්ට හැර අනෙක් අයට හැටෙන් පස්සේ රැකියාව කරන්න නොලැබෙන නිසා කෙනෙකුගෙන් උපරිම කාලයක්, රටට සේවයක් ගන්න ක්‍රමයක් නොහදා රට හදන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site