තරුණ මේජර්ගෙන් ලක්ෂ දෙකක් කප්පම් ගන්න ගිහින් නිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක නව දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය කියයි. 08 November 2023
ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සැකසූ නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ හෙට(9) පැවැත්වෙන විවාදයේ දී ආණ්ඩු පක්ෂය විසින් සභාගත කර සාකච්ඡාවට ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 08 November 2023
ගංවතුරට මාස දෙකයි ගැමියෝ විරෝධයක අතුරලිය තබ්බටුවාව උතුරු ග්‍රාම නිලධාරි වසමේ හෝන්දුගොඩ ගම්වාසීහු 500 දෙනෙක් පමණ පීඩාවට පත් කරමින් මාස දෙකක් තිස්සේ අඛණ්ඩව පවතින ගංවතුර තත්ත්වයට විසැඳුම් ඉල්ලා අද සවස හෝන්දුගොඩ හන්දයේ මහ වතුර මැද විරෝධතාවක නිතර වූහ. 08 November 2023
පාලකයන් යන අත මල්වතු නා හිමි පෙන්වති රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ. 08 November 2023
ආබාධිතයන් වෙනුවෙන් නව පනතක් ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. 08 November 2023
ප්‍රබල ඇමැති, ජනපති - ක්‍රීඩා ඇමැති වෙන් කිරීමේ කුමන්ත්රණයක ජනපති සහ ක්‍රීඩා ඇමතිවරයා අතර ගැටුමක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මූලික වී සිටින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 08 November 2023
ක්‍රිකට් ලොක්කෝ එලවීමට හෙට විවාදයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (9) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (8) තීරණය විය. 08 November 2023
එමිල් රංජන්ගේ අභියාචනය සළකා බලන්න දින දෙයි වැලිකඩ බන්ධනාගාරය තුළ පුද්ගලයන් අට දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් වරදකරු කොට මරණ දඩුවම ලබාදී සිටින බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතා දෙසැම්බර් පහළොස් වැනි දින ඒ මහතා ගොනුකොට ඇති අභියාචන පෙත්සම් විභාගයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේය. 08 November 2023
බත්තුළුඔය දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි මහ වැසිත් සමග පුත්තලම හලාවත දුම්රිය මාර්ගය ජලයෙන් යටවිමත් සමග සිව් වන දිනටත් හලාවත සිට පුත්තලම දුම්රිය ගමනා ගමනය සම්පුර්ණයෙන් නවතා දමා ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව අද ( 8) දින පැවසිය. 08 November 2023
මෙගාවොට් 1,110 ක මහ පරිමාණ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති 6ක් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1,110 ක විදුලිය ප්‍රමාණයක් එක්කර ගැනිමට මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 08 November 2023
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. 08 November 2023
ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී ඉවතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත. 08 November 2023
තැපෑල අත්‍යාවශ්‍ය කරයි මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් සේවාව ලබාදීම සඳහා අද දින සිට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය. 08 November 2023
ක්‍රිකට් ආයතනය ගැන දිනක විවාදයක් ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් හෙට දවස පුරා විවාදයක් පවත්වා තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2023
මේ වසරේදී වෙඩි තැබීම් 62ක් - 32ක් මරුට සංවිධානාත්මක අපරාධ කල්ලි මේ වසරේදී වෙඩි තැබීම හැට දෙකක් කර ඇති ඇති බවත් ඒ වෙඩි තැබීම්වලින් 32 ක් මිය ගිහින් 37 ක් තුවාල ලබා ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 November 2023
’’ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේරා ගනිමු’’ කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 November 2023
උඩරට දුම්රියමාර්ගයට ගසක් කඩා වැටෙයි කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හීල්ඔය අතරදී අද (08) දුම්රිය මාර්ගය හරහා අඹ ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 08 November 2023
හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි ක්‍රිකටි පාලක මණ්ඩලයට විරුද්ධව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් සලකා බැලීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේය. 08 November 2023
කොළඹ වරායට ඩොලර් මිලියන 553ක ආයෝජනයක් ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 553 ක මූල්‍ය පහසුකමක් ලබා දෙන බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා අද(08) ප්‍රකාශ කළේය. 08 November 2023
ගාසා තීරය අමු සොහොනක් පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ආරම්භ වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ දිනකට පලස්තීන ළමුන් 180 ක් ඝාතනයට ලක්වී ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 08 November 2023
ගෙල කපා එක්දරු මව මරලා තියුණු ආයුදයකින් ගෙල කපා මීවිටිගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් නිවස තුලදීම ඝාතනය කර ඇති බව කිරිදිවැල පොලිසිය පවසයි. 08 November 2023
’’රටේ පොලිස්පතිවරයකු නෑ’’ පොලිස්පතිවරයාගේ සේවා දීර්ඝය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති හෙයින් මේ රටේ පොලිස්පතිවරයකු නැති බවත් මේ හේතුවෙන් පොලිසිය අරාජික වී ඇති බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 November 2023
ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේ ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2023
අල්ලන කුඩු පුච්චන්නේ නැත්තේ ඇයි? මත්කුඩු අල්ලන නමුත් ඒ කුඩු වලට කරන්නේ කුමක්දැයි නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2023
වර්ජනය දිගටම තැපෑලේ කටයුතුවලට බාධා තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව තැපැල් සේවකයන් ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි. 08 November 2023
මිරිස් විකුණා ආදායම් වාර්තාවක් තබයි අනුරාධපුර ගොවි මහතෙක් මිරිස් අස්වැන්නෙන් ඉහලම ආදායමක් උපයමින් වාර්තාවක් පිහිටුවා තිබේ. 08 November 2023
දිය රළකට සංචාරකයෙක් බිලි හික්කඩුව නාරිගම මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට අසුවී දියඹට ගසා ගොස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 08 November 2023
විදුලි සැර වැදී එක්දරු මව මරුට විදුලි සැර වැදිමෙන් ස පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයෙ එක් දරු මවක් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 08 November 2023
අශෝකගේ ප්‍රකාශයකින් මැතිසබේ ඇවිලෙයි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයට අපහාසයක් වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්වයක් අද (8) පෙරවරුවේ ඇතිවිය. 08 November 2023
නීති විරෝධීව කුවේටයේ සිටි 26ක් පිටුවහල් කරයි නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් , එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර , ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද( 08 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 08 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026