වැස්ස කුඹුරු අක්කර 12,000 ක් බිලි ගනී අස්වනු නෙලන්න ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් අධික වැස්ස නිසා විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 10 November 2023
කුළු බඩු කර්මාන්තය ගොඩ නගන්න වැඩ පිළවෙළක් අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 November 2023
පේරාදෙණිය සරසවියේ දෙපිරිසක් ගුටි ඇනගෙන තුනක් රෝහලේ පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසකගේ ගැටුමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. 10 November 2023
සවස 1.00 පසු අදත් තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 10 November 2023
අපේ ක්‍රිකට් කණ්ඩායම කටුනායකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත් ,ඔවුන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම පැවසීය. 10 November 2023
කෝටි 15 මත් පෙති කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටි 15 කට ආසන්න වටිනා මත් පෙති තොගයක් කල්පිටිය විජය නාවික හමුදා නිළධාරීන් කල්පිටිය ඉරණතිව් දූපතට ආසන්නයෙ අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාය පවසයි. 10 November 2023
ඇමති චෝදනාවට නීතිඥ සංගමයේ කනස්සල්ල අධිකරණයේ කටයුතු විවේචනය කරමින් කැබිනට් ආමාත්‍යවරයකු පාර්ලිමෙන්තුවේදී කරන ලද චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැළඹීමට පත්ව සිටින බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 November 2023
ඒඩා බෙලා කොළඹ වරායට සැපත් වේ ඉතාලි ධජය යටතේ යාත්‍රා කරන ඒඩා බෙලා සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මගීහු 1900 ක් සහ 730 කාර්ය මණ්ඩලයක් රැගෙන අද (09) කොළඹ වරායට සේන්දු විය. 09 November 2023
මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණනක බඩු හිරවෙලා තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ හා අනෙකුත් තැපැල් කාර්යාලයවල ලිපි පාර්සල් හා භාණ්ඩ ලක්ෂ 15 ත් 20 අතර ප්‍රමාණයක් හිර වී ඇතැයි එම වෘත්තීය සමිති පවසයි. 09 November 2023
පුටුවෙන් වැටීමෙන් මියගියැයි සැකකළ මරණය ඝාතනයක් පුටුවෙන් වැටී හිසට බරපතළ තුවාල සිදු වී යැයි සැකකාර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පානදුර මාලමුල්ල ව්යාසපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රවීන්ද්‍රන් මහතා එම මරණය හිසට මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ මරණයක් බව නිගමනය කළේය. 09 November 2023
සබරගමු සරසවි විරෝධතාවට ජල ප්‍රහාර සබරගමු විශ්ව විද්‍යාලයේ මහා ශිෂය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් අද (09) මරදාන දුම්රිය ස්ථානය අසලදී පැවැත්වුණී. 09 November 2023
ක්‍රිකට් ආයතනයේ ප්‍ර කෝටි ගණන් විදෙස් ගිණුම් තුනක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් විදේශ බැංකු ගිණුම් තුනක ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව තැන්පත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 November 2023
ක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පස්වරුවේ ඒකමතිකව සම්මත විය. 09 November 2023
කෘෂි සහකාර නිලධාරිනියගේ ඇස්වලට තියුණු ආයුධයකින් ඇනලා හෝමාගම උසාවිය පාර කුලී නිවසක් තුළදී ඉකුත් 07 වන දින ඝාතනයට ලක්වූ තරුණිය ගේ දෑස් වලට තියුණු ආයුධයකින් කිහිප වරක් ඇනීමෙන් පසු ගෙල කපා දමා ඝාතනය කර ඇතැයි එම දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ. 09 November 2023
ශ්‍රී ලංකා පිල ලකුණු 171 කට දැවීයයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 41 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 171 කර සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 09 November 2023
ජනාධිපති ගන්නා පැත්ත කිසි විටෙක කාගේවත් පැත්තක් නොගන්නා අතර තමා ගන්නා එකම පැත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේ පැත්ත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේ අද (9) පැවසීය. 09 November 2023
නවගමුව දේවාලයේ පිංකැටවලට අමතරව තවත් පිංකැට තියලා නවගමුවේ පත්තිනි මහ දේවාලයේ පරිවාර දේවාලවල මුද්‍රා තැබු පිංකැටවලට අමතරව රහසිගතව තවත් පිංකැට තබා මුදල් රැස්කරන ජාවාරමක් ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස නවගමුව සුරැකීමේ සංවිධානය විගණකාධිපතිවරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා යවා ඇත. 09 November 2023
’’හිටගෙන හොරකම් කරපු අය බල්ටි ගහමින් හොරකම් කරාවි’’ අලුත් ක්‍රිකට් පනත් කෙටුම්පත හොරකම් කරන්න තවත් ඉඩකඩ හදපු කෙටුම්පතක් බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 November 2023
පොලිසිය ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධයට වැට බදියි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු විවාදය අතරතුර ජනතා විරෝධයක් එල්ල වීමට ඉඩ ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිවිසෙන කොළඹ 7 විද්‍යා මාවත මාර්ග බාධක යොදා තාවකාලිකව අද වසා දැමීමට පොලීසිය පියවර ගනු ලැබීය. 09 November 2023
කැලණිය උප කුලපති, ලේඛකාධිකාරී චෝදනාවලින් නිදහස් ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා කළ නියෝගයක් කඩ කළැයි චෝදනා ලැබ සිටි කැලණීය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ඩි සිල්වා මහත්මිය සහ එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී කේ. කේ. ධර්මතිලක මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය. 09 November 2023
ගමානාත්තයක් නොදැන රටින් පනින්න ආ යුවළ දැලේ ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක අද( 09 ) ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 09 November 2023
යාපනයේ ගම් දෙකක් ගහගෙන 23ක් රිමාන්ඩ් යාපනය කෝපායි පොලිස් වසමේ මත්ති ප්‍රදේශයේ ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුමකින් අත්අඩංගුවටගත් කාන්තාවන් තිදෙදෙනෙකු ඇතුලු 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා නියෝග කළේය. 09 November 2023
ගුරෝ දෙන්නා ගුරු පොත පැත්තකින් තබා ගංජා සුරුට්ටු ඇදලා වැලිමඩ පාසලක පාසල් සංගීත කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියේ යැයි කියන ගුරුවරුන් දෙදෙනකු අත් අඩංගුවටගත් බව වැලිමඩ පොලිසිය පවසයි. 09 November 2023
රොබෝ ප්‍රහාරයෙන් සේවකයෙක් මරුට දකුණු කොරියාවේ සමාගමක සේවකයකු එම සමාගමේ රොබෝ යන්ත්‍රයක පහර කෑමට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්විය. 09 November 2023
’’බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට’’ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඩොලර් මිලියන 2 ක මුදලක් එහි ගිණුමකින් ලබාගෙන වෙනත් පාර්ශවයක ගිණුමකට මාරු කිරීමට සූදානම් වූ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳව වෙනත් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කළ ප්‍රකාශයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 November 2023
ඛෙත්තාරාම ක්‍රීඩා පිටියේ අභිරහස් කලාපයක් කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා පමණක් වෙන්වූ වෙනම කලාපයක් ඇති බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 November 2023
නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල බේරා ගන්න මහ සෙනඟක් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් සඳහා ඉන්දීය සමාගමකට ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව පුරා සැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පැමිණි පාර්ශව රැසක් නුවරඑළියේදී අද දැවැන්ත උද්ඝෝෂණයක නිරතවූහ. 09 November 2023
බන්ධනාගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමක මාට්ටු වැලිකඩ බන්ධනාගාරයේ තුළට යට ඇඳුමේ සඟවාගෙන දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන භාරදුන් බව බොරැල්ල පොලිසිය කියයි. 09 November 2023
නවසීලන්තය පන්දු යැවීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 41 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් පළමුව පන්දු යැවීමට කළේය. 09 November 2023
රටේ තත්ත්වයත් ක්‍රිකට්වල තත්ත්වයත් දෙකම එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් වල තත්වයත් රටේ තත්ත්වයත් දෙකම එකක් බව දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026