(සුමිත් පොතුපිටිය)
කළුතර බන්ධනාගාරයේ රදවා සිටී රැදවියකු පහරදීමක් හේතුවෙන් අද අළුයම මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ පී.ජී. සුනිල් නමැති 46 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
පහරදීමක් හේතුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර සිට රැඳවියා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd