
චීනයේ බෙයිජීං අගනුවර උෂ්ණත්වය වාර්තාගත ආකාරයට පහළ ගොස් තිබේ. චීන කාලගුණ විද්‍යාඥයන්ට අනුව, මේ වනවිට බෙයිජීං අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශයක රින 10 කි.
බෙයිජීං අගනුවර උෂ්ණත්වය මේ අයුරින් පහළ ගියේ 1951 වසරෙන් පසුවය. මේ වනවිට දකුණු කොරියාව සහ ජපානය සීතල කාලගුණයෙන් පීඩා විදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd