(ඉන්දිකා රාමනායක)
වැලිකඩ වල්පොල විජිත පුර ප්‍රදේශයේ නිවසක ඊයේ (25) පස්වරුවේ නත්තල වෙනුවෙන් පැවතී මත්පැන් සාදයක් අතරතුර පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව වැලිකඩ පොලිසිය පවසයි.
නත්තල් සාදය පැවැත්වෙන අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වල්පොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (45) ක පුද්ගලයෙකි .
ඝාතනය සම්බන්ධයෙන් අංගොඩ පදිංචි (62) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසා
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නත්තල් සාදය මරණයකින් කෙළවර වෙයි