ශ‍්‍රී පාද වන්දනා වාරය අදට යෙදි ඇති උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ විය.

(රංජිත් රාජපක්ෂ සිරිපා මළුවේ සිට)
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා ව්හාරස්ඨානයේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවිමෙන් පසු උදුවප් පොහෝය වඋ අද දින සිට සිරිපා වන්දානා සමය ආරම්භ විය.
ශ්‍රිපාදස්ථාණාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ශ්‍රීපාද වන්දනාවට පෙර අද පෙරවුරුවේ ආගමික වතාවත් ඉටු කළේය.
ශ්‍රීපාද වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියහ. අද සිට ලබන වෙසක් පොහෝදින දක්වා සිරිපා වන්දනා සමග සිදු කරනු ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd