(වසන්ත චන්ද්රපාල සහ ඥාණසිරි හෙට්ට්ගේ)
අම්පාර ප්රදේශයට කුඩු බෙදා හරින බවට සැකකරන පුද්ගලයකු කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
නගරයේ සිදු කළ හදිසි මෙහෙයුමේදි අම්පාර නගරයේ අයිස් ගෙන්වා බෙදා හරින ප්රධාන සැකකරු මොහු බවට හඳුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන පළාතට, නගරයට ගේන කෙනාව ඇල්ලුවත් ශ්රී ලංකාවටම ගෙන්නන කෙනාව අල්ලන්නේ නෑ... කවදාවත්...!
රටට ගෙනෙන අය තාම හදුනාගෙන නැද්ද එක පාරක් sft එකෙන් ගෙදරක් වට කරලා අල්ලගන්න ඔන්න මෙන්න තියද්දීත් රතු රෙදි පටියක් කරේ දාගත්ත වයසක කෙනෙක් ඇවිත් බේරා ගත්තා
මීගමුවේ ඉන්න ලංකාවටම කුඩු බෙදන හාදයාව අල්ලන්න මේ අයට කොන්දක් නෑ.