IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘කොවිඩ්’ රෝගීන් හදුනාගැනීමට නිෂ්චිත ක්‍රමවේදයක් නෑ

(යොහාන් භාසුර)
‘කොවිඩ්’ රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කිරීමට රෝහල් මට්ටමින් මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රමය පිළිබඳව සෑහීමකට පත්නොවන බවත්  රෝහල්වලට පැමිණෙන ‘කොවිඩ්’ රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරු කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් පිළිබඳව පරීක්ෂණ කිරීමේ පහසුකම් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.
‘කොවිඩ්’ පමණක් නොව ඕනෑම රෝගයකදී අනුමාන කරන රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණයක් කිරීම සාමාන්‍ය තත්වයක් වුවද ‘කොවිඩ්’ සඳහා පමණක් එය එලෙස ක්‍රියාත්මක නොවීම ගැටලුසහගත බවත් කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් නියැදි පරීක්ෂාවක් කරන ලද බව සඳහන් වන නමුත් එමගින් ගත් නිගමනය පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඒ මහතා කීය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා මේ පිළිබඳව දන්වමින් සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.  

 



අදහස් (1)

‘කොවිඩ්’ රෝගීන් හදුනාගැනීමට නිෂ්චිත ක්‍රමවේදයක් නෑ

abaran Tuesday, 26 December 2023 12:41 PM

මෙයත් අර දුම්රිය රියදුරන් වගේම තද බල හීනමානයකින් පෙලෙන පොරක් . ටයි පොල්ල බෙල්ලේ හිරකරගත්තු ගමන්මයි ඉන්නේ. කතාකරනකොට මිට වැඩ පොරක් ලෝකේ නැහැ කියල වගෙයි පෙනෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site